ලොකු විස්තරයක් නෑ ඉතින්......ලෝ එන්ඩ් පවර් ගොඩක් තියනවා ඒ නිසා සෑහෙන්න පිකප්, බයික් එක ස්ටේබල්, ABS වැඩ කරනවා තේරෙනවා බ්‍රේක් ගහද්දි, slipper clutch එකෙත් අමුතු ගතියක් තියනවා.
සිලින්ඩර් හතර වගේ ස්මූත් නැහැ ඒත් නරකත් නැහැ.....අමාරුවක් නැතුව දුර පදින්න පුළුවන් කියල හිතෙනවා.
බිල්ඩ් කොලිටියත්...