ඇයි ගයාන් මේ තැන තැන අඬ අඬ යන්නේ? අපි නම් ඉතින් මහින්ද දිනනවා කියල ත්‍රෙඩ් දාලා ඊට පස්සේ කාලයක් එළකිරි එන්නේ නැතුව හිටියේ නෑ බං.:lol:
උඹේ ඔය පදු ගති කවදාවත් හැදෙන්නේ නෑ බං :yes:
චන්දෙ කාලෙට දේශපාලනේ කතා කරාට දවස් 365ම කිරියට වෙලා දේශපාලනේ කතා කර කර ඉන්න අනාථ ලයිෆ් එකක් මට නෑ බං......මේකෙන් පිට...