ගොන් වහන්සේ........USB-C වලින් වැඩිපුර power deliver කරන්න පුළුවන් බව ඇත්ත (upto 120W) හැබැයි ඒ වාසිය ගන්න නම් බොගේ අයි පෝං එකෙත් USB-C පෝට් එකක් තියෙන්න ඕනේ (අයි පෝං 75 වගේ එයි):lol:
converter cabel එකක් ගැහුව කියල උඹේ අයි පෝං එකට USB-C පොර්ට් එකක් ඉර්දී වෙන්නේ නැහැ......ඔකේ තියන lightning...