අර එකෙක් කිව්වා වගේ කෙසෙල් ගෙඩියක් එහෙම කඩලා තේකක් අල්ලයි කියල හිතාගෙන වෙන්න ඕනේ ඇතුලට ගිහින් තියෙන්නේ :yes:
වීරයෝ වගේ "සෞක්‍ය අමාත්යංශය සිසුන් යටතට!" කියල පොස්ට් දාලා පැණි බේරෙන්න කෑවම මෙන්න ගැහුවො කියල මරහඬ තලනවා.
හැමදාම එහෙමනේ බං ගුටි කන්න වෙන බව ෂුවර්ම දෙයක් තමයි කරන්නේ. එක්කෝ අරලියගහ...