1. isurueka

    Total internet bandwidth In Srilanka??????

    ඔව් උන් කියන්නේ නිකන් 6.4ම උන්ගේ වගේ තමයි :lol: උන් කවද්ද ඇත්තක් කිව්වේ :P
  2. isurueka

    Total internet bandwidth In Srilanka??????

    නෑ නෑ තොප්පියෝ :baffled: 6.4 කියන්නේ cable එකේ මුළු bandwidth එක.......ඒකම dialog පාවිච්චි කරොත් ඕක හදන්න සල්ලි දීපු අනිත් උන්ට හුලන් තමයි :P උන් ඇවිත් dialog එකේ තට්ටේ පලයි :rofl: මුළු capacity එකෙන් පොඩි කොටසක් තමයි partner කෙනෙක් වෙච්ච dialog එකට ලැබෙන්නේ......මුළු එකම උන්ට පවිච්චි කරන්න බෑ :)
  3. isurueka

    SLIIT වැසිය යුතු ද ?

    මොකද ඕයි ෆොටෝ තුනක් quote කරලා පිස්සුවෙන් වගේ කියවන්නේ :lol:
  4. isurueka

    Total internet bandwidth In Srilanka??????

    නෑ නෑ බං උන් අනික් අයට දෙන කතාවක් නෙවෙයි තියෙන්නේ...........ඔය cable එක අයිති Vodafone, Omantel, Telekom malaysia වගේ ආයතන ගොඩක් එකතුවෙලා හැදුන consortium එකකට :yes: dialog කියන්නේ ඒ වගේ එක ආයතනයක් විතරයි........උන්ට ලැබෙන්නේ උන්ගේ ආයෝජනයේ හැටියට කොටසක් විතරයි :yes:
  5. isurueka

    Total internet bandwidth In Srilanka??????

    ඔය දැනට cable එකේ capacity එක බං.......ඕක ගෙඩිය පිටින්ම ලංකාවට නෙවෙයි :) තව partnersල ඉන්නවනේ :yes::yes::yes:
  6. isurueka

    Total internet bandwidth In Srilanka??????

    ඔය 6.4 කියන ගාන සර් ගන්න ඇත්තේ මෙතනින් https://www.dialog.lk/browse/businessPromo.jsp?id=fld2890049 ඔය කියන්නේ බං කේබල් එකේ මුළු capacity එක...........ඉතින් මුළු capacity එකම dialog එකට ලැබෙන්නේ නැහැනේ.:baffled:
  7. isurueka

    Jeewithe sundarada metharam

    කව්ද යකෝ අපේ ගයියට සද්දේ දාන්නේ :growl:
  8. isurueka

    Ko me kattiya poddak duwala ennako me paththata

    :lol::lol::lol:
  9. isurueka

    Ko me kattiya poddak duwala ennako me paththata

    අලුත් කොල්ලෝ ගානට ෆෝම් වෙද්දීම ඉතින් අපි වැඩේ කෑවනේ :lol:
  10. isurueka

    Ko me kattiya poddak duwala ennako me paththata

    එහෙනම් ඩෝං ගියේ මක්කෙයි :dull:
  11. isurueka

    Ko me kattiya poddak duwala ennako me paththata

    ගයියා තවම පරණ කේස් වලට මලෙන් ඉන්නේ :(
  12. isurueka

    Ko me kattiya poddak duwala ennako me paththata

    ඔව් ටිටී එකේ පාස්වර්ඩ් එක හංගල තියෙන්නේ gay porn collection එක අස්සේ කියල දවසක් කිව්වා තමයි :yes:
  13. isurueka

    Ko me kattiya poddak duwala ennako me paththata

    වැඩක් නෑ බං ඕව කතා කරලා.....මහ චාටර් මිනිස්සු :frown:
  14. isurueka

    SLIIT වැසිය යුතු ද ?

    වහලා ඇවිත් අපිටත් කියපන් :lol:
  15. isurueka

    Ko me kattiya poddak duwala ennako me paththata

    අඩෝ කලෙකින්.....කොහොමද කුවේට් වල රස්නෙයිද :cool:
  16. isurueka

    Chanux Bro ගේ කතාව

    ඔව් බන් උඹල සර්වසදාරන විදිහට තමන්ගේම වීඩියෝ දාල චැනල් කරන්න හදනවා දුෂ්ට එළකිරි වාසීන් රිපෝට් කරාම දූෂිත youtube පරිපාලනය විසින් උඹලව අසාධාරණ විදිහට suspend කරනවා :rofl::rofl::rofl: නෑ බං මම youtube එකේ වැඩ කරන්නේ කෙලින්ම උඹලගේ චැනල් suspend කරනවා :yes:
  17. isurueka

    Facebook ඉවරයි

    PDO පාවිච්චි කරලා ඒකත් positive එකක්නේ :lol:
  18. isurueka

    Chanux Bro ගේ කතාව

    කව්ද යකෝ උඹේ චැනල් එකට හොරෙන් වීඩියෝ දාපු එකා?:rofl::rofl::rofl:

    No contents