නැති වෙච්ච සිම් එකකට ලයින් ඩිස්කනෙක්ට් කරල තියෙද්දි මොබිටෙල් එකෙන් ඇටෝනි කෙනෙක් හරහා ලියුමක් එවල හිඟ මුදල් ගෙවන්න කියල. නඩු දානවලු. පාවිච්චි නොකරපු මාස 4ක්ට බිල් හදලා. එටිසලාට් එකෙනුත් එහෙමයි. බිල ගෙවල සතියකින් ලයින් එක කපලා. ඇහුවම කියනවා 20gb ඉවරයිලු. පාවිච්චි කලෙත් නැහැ. නිකන් තිබුනෙ. මාස...