ok
මේකෙ කලින් Thread වල නම් ඉදලා හිටලා පෝස්ට් දැම්මා.
මම එක දිගට එන්නෙ නැහැ.![]()
මටත් බෑ හෙල්ලෙද්දි මෙලෝ දෙයක් කියවන්ඩ බෑඒ මදිවට චූටි අකුරු
mekata aluthin post dana hati kiyala diyan? im new
Bola labbo tho bendada dnඅලුතින් පෝස්ට් එකක් දැම්මනම් හරි, එතකොට අලුත්.
නැත්නම් වැඩිපුර රෙප් ගන්න ඕන නම්, අතිශයින්ම වැඩිහිටියන්ට පමනයි ෆොටෝ දාන්න.
රෙප් විතරක් නෙවි, බෑන් වෙන්නත් පුලුවන්. එහෙම වෙන්නත් පින තියෙන්න ඕන. හැමෝටම බැහැ


weda aethi ne reta![]()

lagapatha apitawath kiwwe nane
නැතිව ඉතින්,
ගෙදර ගෑනි එක්කන් ගිහිං හඳුන්කූරු පත්තුකරල ගහල තියන්න නෙවිනෙ තියෙන්නෙ.
සිරිලක දේ සිරිසැප දේ.....
ඉරිසියාකාරයො.![]()




