යුද්ධයෙහි අවසන් අදියරේ සිදුවූ යුධ අපරාධවලට දඬුවම් ලබා දෙන වැඩපිලිවෙලක් අඩංගු ජාත්‍යන්තර පරීක්ෂණයක් වහා අරඹන ලෙසත් උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට බල කරන ලෙසත් ඉල්ලමින් කතෝලික සභාවෙහි මන්නාරමෙ අගරදගුරු රායප්පු ජෝසප් ඇතුළු කතෝලික පූජකයන් 31 කගේ අත්සනින් යුතුව එකසත් ජාතීන්ගේ...