''සිංහලයිනි''

uzi101

Member
Dec 7, 2011
1,677
172
0

Business jealousy kiyanne okatai. owa kawuruwath kiyawanne naha, mokada owata oya business watenne naha. menna Buddatath hina wenawa

smiling-buddha.jpg

Another fake account. You bastard !!!
:growl::growl::growl:
 
Pandukabhaya

Member
Feb 1, 2009
29
4
0
උබල වගේ ජාතිවාදී යක්කු ටිකක් මේ රටේ ඉන්න නිසා තමයි මේ රටට කෙලවෙලා තියන්න. මචන් ටිකක් සාධාරණව හිතපන්.

පිරිසිඳු සිංහල කියල දෙයක් නැහැ. හැමෝම එක පවුලේ ශ්‍රී ලාංකිකයෝ. සිංහල දෙමල මුස්ලිම් ජාතිවාදයක් වැඩක නැහැ බන්

නිකන් අන්තවාදී වෙන්න එපා. දෙමල මුස්ලිම් කියන්න අපේ සහෝදර ජනතාව.

අනන් මනන් වෑඩිය ඕනෙ නෑහෑ මචන්. උඹට ඔය විදියට හිතන්න, කියන්න පුලුවන් වෙලා තියෙන්නෙත් උඹ ඔය කියන අපේ තියෙන අන්ත වාදය නිසාම තමයි. මොකද නෑත්නම් වෙන රටක නම්, ඒ කියන්නෙ ඉරානය වගේ රටක නම් මෙලහකටත් උඹ "හලාල්" කරල.

උඹ හරි. පිරිසිදු සි0හලයො කියල ජාතියක් නෑහෑ. සි0හල කියන්නෙ මචන් අපේ ස0ස්ක්‍රෑතියට.සි0හල ස0ස්කෘතිය බිහි වෙන්නෙ බෞද්ඪ දර්ශනයත් එක්ක. අන්න ඒ දෙකේ එකතුව තමයි සි0හලයා කියන්නෙ ඒක නිසා තමයි ක්‍රිස්තියානි අයට අපි ක්‍රිස්තියානි ජාතිකයො කියල කියන්නෙ නෑත්තෙ. මොකද, ඒගොල්ලොන්ගෙ ගොඩක් අය පෑවතෙන්නෙ සි0හල ස0ස්ක්‍රතියත් එක්ක නිසා.ඒගොල්ලො සි0හල ක්‍රිස්තියානි. සි0හල ස0ස්කෘතිය අතාරින කිසිම එකෙක් උගෙ අම්ම අප්ප නෙමෙයි හත් මුලු පරම්පරාවම සි0හල උනත් ඌ සි0හලයෙක් වෙන්නෙ නෑහෑ මචන්.
සි0හල අපි කවදාවත් ජාතිවාදියො නෙමෙයි. ඒ ගෑන අපේ වසර දහස් ගනනක ඉතිහායම අදටත් සාක්ෂි දෙනව.අපි කියන්නෙ අපේ සි0හලයාගෙ පෑවෑත්මට අත‍යාවශ්ය අපේ අහි0සක අයිතිය නෑතිකරන්න එපා කියල. ඒක නෑතිවෙව්ව දවසට බුද්ඪාගමත් සි0හලයා එක්කම මේ මහ පොලවෙම වෑලලෙයි.අන්න එදාට උඹට ඔය සමානාත්වතාවය කතා කරන්න බෑරි වෙයි. මොකද එදාට ඉන්නෙ අපි වගේ අන්තවාදියො නෙවෙන නිසා. එදාට ඉන්නෙ උබ වගේ අදහස් කියන එවුන් හලාල් කරන්න බලන් ඉන්න එවුන් විතරයි.උඹ අන්න ඒ වගේ සහෝදර ජනතාවකට ද කෑමති?අපේ කොල්ලොන්ගෙ හිත් වල දෑන් දෑන් සි0හල ජාතිය ගෑන ආදරය, කෑක්කුම වෙනදට වඩා වෑඩියෙන් ටික ටික මෝදු වෙන්න පටන් අරන් තියෙන්නෙ අපේ ජාතියට වෙන නස්පෑත්තිය දෑන් ඈස්පනාපිටම පේන්න අරන් තියෙන නිසා. ඒ විනාශයෙන් ජාතිය ගලවගන්න එකට එකතු වෙන එක ද අන්තවාදය කියන්නෙ? ඒ සමගියට ද අන්තවාදය කියන්නෙ?
 
  • Like
Reactions: kevindareal

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.

    :love::love::love::love::love:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    11.gif
    11.gif