1. ||K~E~M~I~T~H||

    කුණු

    :lol:
  2. ||K~E~M~I~T~H||

    Ikman~වගේ_Free

    ඒ කතාව නම් සම්පුර්ණ ඇත්ත මචන්, හේතුව ඒ සයිට් එකේ ඇඩ් එක දැම්මාට පස්සේ ඉක්මණින් කොල්ස් එනවා, හැම කෙනෙකුගෙන් ම.
  3. ||K~E~M~I~T~H||

    Ikman~වගේ_Free

    ස්තුතියි බං උඹට ජය වේවා. +
  4. ||K~E~M~I~T~H||

    Ikman~වගේ_Free

    ඉක්මන් වගේ ලංකාවේ ෆ්‍රී ඇඩ් දාන්න පුලුවන් සයිට් වල නම් ටිකක් කියහල්ලා කෝ. ඉක්මන් එකේ දැන් සල්ලි ඉල්ලන සීන් එකක් තියෙනවා නේ. දැන් මම රෙන්ට් එකට ගෙයක් තියෙනවා කියලා දාන්න යද්දි දැක්කේ ඇඩ් දානවාට සල්ලි ඉල්ලන කතාව. මේච්චර කලින් ෆ්‍රී එකේ මම ගෙවල් කුලියට තියෙන ඇඩ් දැම්මේ. ඒත් දැන් ඒ කතාව හරි යන්නේ...
  5. ||K~E~M~I~T~H||

    අපේම Business එකක් CCTV

    ජය වේවා මචන්,
  6. ||K~E~M~I~T~H||

    New Software Development Training Center

    ජය වේවා
  7. ||K~E~M~I~T~H||

    Mobile Phone Voice call

    :rolleyes:
  8. ||K~E~M~I~T~H||

    ඇත්තටම සිරිසේන හොරාකාලද බං

    උඹට වැරදීලාද මන්දා, උඹ ඒ ප්‍රශ්නය උඹේ තාත්තාගෙන් මුලින් අහලා හිටහන්.
  9. ||K~E~M~I~T~H||

    My New Phone

    නියමයි, :yes:
  10. ||K~E~M~I~T~H||

    මේ Film එක තියෙනවද???

    මේ ෆිල්ම් එක බෑන්ඩ් වුනා නේද. මට නම් ඒ වගේ සීන් එකක් වුනා වගේ මතකයි.
  11. ||K~E~M~I~T~H||

    List of Gaming Smartphones

    ෆොන් වල බැටරි බහින හින්දා ගේම් ගහන්න හිත දෙන්නේ නෑ. ඒත් ඒවා වෙනුවෙන් ම හදපු ෆොන් නම් ඉතින් අවුලක් නෑ. ඒත් ඉතින් ගේම් වලටම වෙනම ෆොන් එකක් ගන්න ගියාම එපා වෙනවා
  12. ||K~E~M~I~T~H||

    ලංකාවේ ගොබ්බයෝ වැඩි ඇයි බන්............

    රෑට හෙඩ්ලයිට් දීම් කරන්නේ නැති එවුන්ට පාඩමක් උගන්වනවා නම් තමයි හොද.
  13. ||K~E~M~I~T~H||

    iphone ගැන ඕනේ දෙයක්...

    ඇති බං.
  14. ||K~E~M~I~T~H||

    samsung galaxy s7 edge

    මචන්, ෆොන් එක නම් නියමයි එළ. ඒත් මචන් මේ අලුත් ෆොන් එකත් ඩුවල් සීම් නේ. ඇයි මේ වගේ කොලිටි ෆොන්ස් ඩුවල් සීම් එකක් හැටියට රිලිස් කරන්නේ කියලා නම් මට හිතා ගන්න විදියක් නෑ.
  15. ||K~E~M~I~T~H||

    iPhone SE owners come here!

    අනිත් හැම දෙයක් ම කිසිම අවුලක් නැතිව වැඩ. 6එස් එකේ තියෙන හැම ෆිචර් එකක් ම කිසිම ගින්නක් නැතිව වැඩ. 3ඩි ටච් එක විතරක් නෑ බං
  16. ||K~E~M~I~T~H||

    දැනගෙන පාවිච්චි කලයුතු කොන්ඩම්

    ලැජ්ජා බය වෙන්න දෙයක් නෑ බං, ගිහිල්ලා ෆාමසියකින් කෙලින් ඉල්ලපන්. කෙල්ලෙක් හිටියාම එවුන්ගෙන් අහන්නේ නැතිව කොල්ලෙක් ගෙන් අහපන්.
  17. ||K~E~M~I~T~H||

    දැනගෙන පාවිච්චි කලයුතු කොන්ඩම්

    වැදගත් බං, ඒත් අපේ එවුන්ගේ තියෙන හදිසියට කවුරුත් ඒවා බල බල ඉන්නේ නෑ. කොටින්ම එක්ස්පයර් ඩේට් එක බලන්නේ කීයෙන් කී දෙනෙක් ද.
  18. ||K~E~M~I~T~H||

    iPhone SE owners come here!

    අයිෆොන් 5එස් එකට වඩා බැටරි ලයිෆ් එක නම් නියමයි. ස්ටැන්ඩ් බයි තිබ්බා නම් දවස් 3ක් හරි තියෙයි. වයිෆයි එකෙන් නෙට් යුස් කරනවා නම් කොහොම හරි දවසටත් වඩා තියා ගන්න පුලුවන්. ඩේටා එකෙන් ගියා නම් කොහොමත් බැටරි බහින කේස් එක නම් තියෙනවා.
  19. ||K~E~M~I~T~H||

    saban katey ahaka daanna epa

    ඒකට අපේ කෙල්ලෝ කොහෙද අන්තිම කෑල්ල ඉතුරු වුනාම එක අරන් විසි කරනවා නේ බං

    No contents