දැනගෙන පාවිච්චි කලයුතු කොන්ඩම්

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    දැනගෙන පාවිච්චි කලයුතු කොන්ඩම්

    පි හැමෝම දන්නා විදියට,කොන්ඩම් පාවිච්චි කිරීම හොඳ පවුල් සැලසුම් ක්‍රමයක් වගේම ලිංගිකව බෝවෙන රෝග වලින් බේරීමට හොඳ ක්‍රමයක්.කොන්ඩම් පහසුවෙන් මිලදී ගන්න පුලුවන් වගේම පාවිච්චි කරන්නත් පහසුයි.ඒ වුනාට කොන්ඩම් වලින් නිසි ආරක්‍ෂාව ලබා ගන්න නම් එය නිසි පරිදි පාවිච්චි කළ යුතුයි වගේම කරුණු කිහිපයක් ගැනත් හොඳින් සැළකිලිමත් විය යුතුයි.

    • කොන්ඩම් සැම විටකම සිසිල්,වියලි ස්ථානයක තබන්න​.purse/wallet තුළ condom තාවකාලිකව රඳවා ගත හැකි වුනත් දීර්ඝ කාලීනව ඒවා තුළ තබා ගැනීම සුදුසු නෑ.නිතරම තැලෙන පොඩි වන නිසා කොන්ඩමයට හානි විය හැකියි.

    • සෑම විටකම පාවිච්චියට පෙර කල් ඉකුත් වීමේ දිනය පසුවී ඇත්දැයි බලන්න​.කල් ඉකුත් වී ඇත්නම් පාවිච්චියට නුසුදුසුය​.

    • Latex /රබර් කොන්ඩම් භාවිතා කිරීමේදී ලිහිසි ද්‍රව්‍යයක්/lubricant ලෙස භාවිතා කළ යුත්තේ water based lubricants පමණි.Eg-KY Jelly.Oil based lubricants භාවිතය සුදුසු නැත​.

    • රබර්/latex අසාත්මික පිරිමින්ට latex condoms භාවිතය සුදුසු නැත​.ඔවුන් polyurothane වැනි synthetic condom වර්ගයක් පාවිච්චි කළ යුතුය​.

    • Polyurothane condom සමග ඕනෑම lubricant වර්ගයක් භාවිතා කළ හැක​.Water or Oil based.

    • ශුක්‍රාණු නාශක ද්‍රව්‍යය/spermicide අඩංගු condom භාවිතා නොකරන්න​.ඒවායින් අමතර වාසියක් අත් නොවන අතර සමහර විට ඔබට හානිකර විය හැකියි.අලුත්ම පරීක්‍ෂණ වලට අනුව ඒවායින් රෝග බෝ වීමේ අවදානම වැඩි කරයි.:love:

    • ඔබට ශුක්‍ර මෝචනය පමා කර ගැනීමට අවශ්‍යය නම් desensitising condom වර්ගයක් පාවිච්චි කරන්න.ඒවායේ benzocaine වැනි නිර්වින්දකයක්/local anaesthetic gel සුලු වශයෙන් ඇතුළත් කර ඇත​.ඒවා ක්‍ෂණික මෝචනය පමා කිරීමට උපකාරී වෙයි. Eg.Stamina condoms
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වැදගත් බං, ඒත් අපේ එවුන්ගේ තියෙන හදිසියට කවුරුත් ඒවා බල බල ඉන්නේ නෑ. කොටින්ම එක්ස්පයර් ඩේට් එක බලන්නේ කීයෙන් කී දෙනෙක් ද.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    pahasuwen miladee ganna thamai amaru ban.courier service ekawath nane owa genna ganna.

    ලැජ්ජා බය වෙන්න දෙයක් නෑ බං, ගිහිල්ලා ෆාමසියකින් කෙලින් ඉල්ලපන්. කෙල්ලෙක් හිටියාම එවුන්ගෙන් අහන්නේ නැතිව කොල්ලෙක් ගෙන් අහපන්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    pahasuwen miladee ganna thamai amaru ban.courier service ekawath nane owa genna ganna.

    ඇයි බන් ලැජ්ජ වෙන්න එපා ණයට ගන්නව නෙවෙයිනේ බය නැතුව ඉල්ලපන්, මම දවසක් එකක් ගන්න ගිහිල්ල ෆාමසියට එතන කෙල්ලට කිව්ව මට ඕන කොන්ඩම් පැකට් එකක් කියල, එයා අහනව සර්ට මොනවද ඕන අපේලඟ තියනව කියල වර්ග දහයක විතර නම් කියපි, මම අහුව මොකද්ද හොඳ එක කියල, එයා කියනව මම එහෙම අහුවෙ කින්ඩියට ඒත් ඒකි කියනව ගොඩක් අය මේක ගන්නෙ කියල එකක් පෙන්නුව සර් මේකෙන් මේ දෙය වෙන්නෙ, මේ වර්ගෙන් මේ දෙය වෙන්නෙ කියල ගොඩක් විස්තර කලා ඊට පස්සෙ මම බොක්ස් එකක් අරන් ආව.

    තව දෙයක් ඒව ගත්තම ඕනම කඩයක ෆාමසියක විනිවිද නොපෙනෙන කවරයක දාල අපහසුතාවකට පත් නොවන විදියට අතටම දෙන්න එයාල වගබලා ගන්නව
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඔව්, දැන් ඕන තරම් වර්ග තියෙනවා. ඒ හින්දා අපි මුලින් ම අලුතින් කස්ටමර් කෙනෙක් නම් අපි මිනිහාගේ ස්ටැන්ඩර්ඩ් එක බලලා ඒ අනුව අපි ඒ වර්ග රෙකමන්ඩ් කරනවා. එහෙම නැත්නම් නෝමල් එකක් දෙනවා. හුගාක් අය නෝමල් ප්‍රයිස් වලට තියෙන ඒවා තමයි ගන්නේ. ඔව්, අපි වග බලා ගන්නවා ඒ පුද්ගලයාගේ චරිතයට හානියක් නොවෙන ආකාරයට ඒ දේවල් ලබා දෙන්න.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    ලැජ්ජා බය වෙන්න දෙයක් නෑ බං, ගිහිල්ලා ෆාමසියකින් කෙලින් ඉල්ලපන්. කෙල්ලෙක් හිටියාම එවුන්ගෙන් අහන්නේ නැතිව කොල්ලෙක් ගෙන් අහපන්.

    ඇයි බන් ලැජ්ජ වෙන්න එපා ණයට ගන්නව නෙවෙයිනේ බය නැතුව ඉල්ලපන්, මම දවසක් එකක් ගන්න ගිහිල්ල ෆාමසියට එතන කෙල්ලට කිව්ව මට ඕන කොන්ඩම් පැකට් එකක් කියල, එයා අහනව සර්ට මොනවද ඕන අපේලඟ තියනව කියල වර්ග දහයක විතර නම් කියපි, මම අහුව මොකද්ද හොඳ එක කියල, එයා කියනව මම එහෙම අහුවෙ කින්ඩියට ඒත් ඒකි කියනව ගොඩක් අය මේක ගන්නෙ කියල එකක් පෙන්නුව සර් මේකෙන් මේ දෙය වෙන්නෙ, මේ වර්ගෙන් මේ දෙය වෙන්නෙ කියල ගොඩක් විස්තර කලා ඊට පස්සෙ මම බොක්ස් එකක් අරන් ආව.

    තව දෙයක් ඒව ගත්තම ඕනම කඩයක ෆාමසියක විනිවිද නොපෙනෙන කවරයක දාල අපහසුතාවකට පත් නොවන විදියට අතටම දෙන්න එයාල වගබලා ගන්නව

    Kello inna siddiyen thamai mcn awla.dan Cargils eketh kello, pharmacy walath godak welawata kello.Kochchara rawla wawunath kellekge muuna balan illanna gata enne na. :sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Kello inna siddiyen thamai mcn awla.dan Cargils eketh kello, pharmacy walath godak welawata kello.Kochchara rawla wawunath kellekge muuna balan illanna gata enne na. :sorry:

    බය වෙන්න එපා කවුන්ටර් එක ලඟට ගිහින් ඇඹරෙන්නත් එපා අර කොන්දොස්තරල වගේ මර විලාප තියන්නෙ නැතුව ග්‍රේඩ්පිට ඉල්ලන්න, උඹ බැඳලද මචන්...? දවසක් කළාම ඉබේම හුරුවෙයි,
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    matath una dawask oya wade. Giya Pahrmacy ekata.Kello dennai,eka kollai. pharmacy eka arapu gaman..ude 9.30 i welava.. eke hitapu kolla budun wadinava.man ethin hena gahanna wage gihin ugen illuwa aiye condom packet eka denna kiyala..muu budun wadina hinda muu kagahala kiuwa ara kellekta nangi me sirta condam packet ekak denna kiyala..ethin man pharmacy eke thawa tikak athulata giya..a kello denna mata condam denne nathuwa kutu kutu gaga hina wenava eta passe.ekek ahanava mokadda one jathiya kiyala..man kiuwa hoda ekak denna kiyala.eta passe meki kiyanava meka hodai kiyala.mata ewele hithuna meki asa condam eka thamai matath dunne kiyala..man kindiyta wage salli deddi ahuwa meka neda hodama eka kiyala..eta passe meki kiuwa meka thamai danata tiyena hodama eka kiyala,...man hithanne ekita dala tiyenne meka dagenada koheda....man hina wela awa..man eddima aye kello denna kutu kutu gaga hina wevi wevi hitiya...man condam gatte a chun ekata un dennata baduth gihillada koheda.?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Kello inna siddiyen thamai mcn awla.dan Cargils eketh kello, pharmacy walath godak welawata kello.Kochchara rawla wawunath kellekge muuna balan illanna gata enne na. :sorry:

    කට ඇරලා ඉල්ලන්න අවුල් වගේ තියෙනවා නම්. තුන්ඩුවක ලියලා ඉල්ලපන්. උඹ මොකුත් ම දන්නේ නැති බබෙක් වගේ ඒක දීපන් මොකේ හරි බ්‍රෑන්ඩ් නේම් එකක් ලියලා පැකට් එකක් කියලා ගහලා.
    කොන්ඩම් කියලා ගහන්න ඕනේ නෑ. බ්‍රෑන්ඩ් නේම් එකක් ලියලා පැකට් එකක් කියලා ලියලා දීපන්. මොනවා හරි ප්‍රශ්නයක් ඇහුවා නම් එවුන් ලග ඒ බ්‍රෑන්ඩ් එක නැත්නම් කියපන්. මේක නැත්නම් මේ රේන්ජ් එකේ ඕනෑම බ්‍රෑන්ඩ් එකක් වුනත් කමක් නෑ අරන් එන්න කිව්වා කියලා. එතකොට උඹ බබා කියලා එවුන් තේරුම් ගනි.
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ලැජ්ජා වෙන්න දෙයක් නෑ සහෝදරවරුණී,
    ෆාමසි වල ඕවා විකුණන්න තියෙන හේතුව ෆාමසි වල වැඩ කරන අපේ සහෝදරියෝත් නොදන්නවා නෙමෙයිනේ....කොට්ටක් පනින්න වුනත් දුරදිග බලලා වැඩ කරන කොල්ලෙක් කියලා හිතනවා ඇති ෆාමසි වල නංගිලා අක්කලා වුනත් අපේ සහෝදරවරු ගැන
    ......:lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    matath una dawask oya wade. Giya Pahrmacy ekata.Kello dennai,eka kollai. pharmacy eka arapu gaman..ude 9.30 i welava.. eke hitapu kolla budun wadinava.man ethin hena gahanna wage gihin ugen illuwa aiye condom packet eka denna kiyala..muu budun wadina hinda muu kagahala kiuwa ara kellekta nangi me sirta condam packet ekak denna kiyala..ethin man pharmacy eke thawa tikak athulata giya..a kello denna mata condam denne nathuwa kutu kutu gaga hina wenava eta passe.ekek ahanava mokadda one jathiya kiyala..man kiuwa hoda ekak denna kiyala.eta passe meki kiyanava meka hodai kiyala.mata ewele hithuna meki asa condam eka thamai matath dunne kiyala..man kindiyta wage salli deddi ahuwa meka neda hodama eka kiyala..eta passe meki kiuwa meka thamai danata tiyena hodama eka kiyala,...man hithanne ekita dala tiyenne meka dagenada koheda....man hina wela awa..man eddima aye kello denna kutu kutu gaga hina wevi wevi hitiya...man condam gatte a chun ekata un dennata baduth gihillada koheda.?

    මගුලක් කියනවා උඹ, එවුන් මචන් හොදම කියලා දෙන්නේ විකිනෙන්නේ නැතිව හේන ලොකු ගණන් වලට බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඒවා කොහොමත් හොදයි කියලා තමයි දෙන්නේ.
     
    Aubowan

    Junior member
  • Feb 22, 2008
    143
    11
    18
    Colombo
    Machanla wadagath widiyata katha karala illapan. kanata ahenna nathi wenna katha karanna epa. ewata pharmacy wala inna kello kamathi ne. anika kellagen illana lajja wenath epa. eyala kamathi ne ewata. brand name eka danawa nam eken ganna. nathnam condem ekak kiyala illuwama mokakda brand eka ahanawa. hoda ekak denna kiuwoth denne wadipurama yana eka. athdakimen kiyanne. mage kella pharmacyaka wada karana nisa.matath denna wena welawal thiyenwa. condem witharak neme thawa tablet ehemath. ganna apu eka giyata passe uta baninawa mage lagata awith. e nisa wadagath widiyata hodata katha karala illapan. kola wala liyagena kanata ahenne nathi widiyata katha karala illana epa. hodata katha karala ena customers lata kauruth kamathi.:yes::yes:
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල

    මගුලක් කියනවා උඹ, එවුන් මචන් හොදම කියලා දෙන්නේ විකිනෙන්නේ නැතිව හේන ලොකු ගණන් වලට බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඒවා කොහොමත් හොදයි කියලා තමයි දෙන්නේ.

    eda edan ethanata man yaddi a nangila dennagen ekkenek nam dan ethana na..ara kolla hitiyath ekai nathath ekai mn kelinma nangi mata arakak denna kiyaddi eki bag ekakata dala denava..kisima aulak na dan eki... adee ebay eke tiyenava ban condom wagayak patta ooi mage yaluwek genalla dunna mata mata eke chuti dot dot tiyenava condom eka watema..wadedi kellonta athal wadilu...