1. isurueka

    Hard Talk with crazybuddy

    ඔයාව හිරේ දාන්න ලංකාවේ බජට් නෑ නැන්දේ :no: අම්මෝ සවාන් ත්‍රෙඩ් එක :lol: අන්තිමට යාලුවෙක්ගෙ ෆොටෝ එකක් කියල මිනිහ ශේප් උනා :rofl:
  2. isurueka

    Hard Talk with crazybuddy

    :(:(:(
  3. isurueka

    Hard Talk with crazybuddy

    :rofl::rofl::rofl:
  4. isurueka

    Hard Talk with crazybuddy

    නෑ නෑ ඔය කිව්වට නඩු දාන්නේ නෑ (ඔන්න කලින්ම කිව්වා):rofl::rofl::rofl:
  5. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඒකෙ ඩිකිය අදිනවා කියන්නේ හෙන මිෂන් එකක් බං :lol:
  6. isurueka

    Hard Talk with crazybuddy

    ඒක හොඳයි බං :yes: අපි ඔය සබ්ජෙක්ට් එකට නෑනේ නැන්දේ :lol: ජව්සමා ගිය එක නම් සෑහෙන පාඩුවක් :(
  7. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    යකුනේ කාලෙකින් එලියට ගත්තේ නෑ කිව්වේ කාර් එක නෙවෙයි ස්පෙයා වීල් එක :baffled: ඒක විකුණුවොත් එත් එක්කම නවතින්න වෙන ගෙදරකුත් හොයාගන්න වෙනවා :dull:
  8. isurueka

    Hard Talk with crazybuddy

    ඩයල් එකත් ඔය හිටියේ.....ඊයෙත් හිටියා :yes: ඇත්තටම දැන් කිරියේ තියන වලි දැක්කම සෙට් වෙන්න හිතෙන්නේ නෑ:(
  9. isurueka

    Hard Talk with crazybuddy

    චාමලීට ආශ්මිගෙන් කරදරයි කියල දැන් එන්නේ නෑ :rofl: බඩින් හිටියේ රිදිලගේ බෙහෙත් කලවම් කරන අංකල්නේ නැන්දේ :baffled:
  10. isurueka

    Hard Talk with crazybuddy

    ඕකට ලඟදි direct marketing බුවෙක් inner peace කියල පොතක් විකුණලා.....ඒකයි ඔය :rofl: අර කියන්නා වගේ මේකට එන උන් දාල යන්නේ බොහොම කලාතුරකින් :yes:
  11. isurueka

    Hard Talk with crazybuddy

    ඔය ඉතින් වයසක අංකල්ගේ කතාව දිග අරගන්න තමයි :lol:
  12. isurueka

    Hard Talk with crazybuddy

    http://www.elakiri.com/forum/member.php?u=26553 ආපහු ආවනේ බුවා කොහොම හරි.....ඔක්කොමත් හරි 2015 වගේ එකවුන්ට් හදපු උන් උගේ ත්‍රෙඩ් එකේ "අඩෝ අරුනයා වෙල්කම් බැක්" කියන එකනේ වැඩේ :rofl:
  13. isurueka

    Hard Talk with crazybuddy

    මදන මෝදක ගුලි බිස්නස් එක පොලිසියෙන් ඇල්ලුවට පස්සේ නැවතුනා නේ....දැන් සබ්ජෙක්ට් එකේ අනික් පැත්තේ ඉන්නේ :lol: ෆෝන් එකෙන් හිටියේ නැත්තම් මොනවා හරි කියනවා :rofl:
  14. isurueka

    Hard Talk with crazybuddy

    නෑ නෑ aruna47 එකෙන් ආපහු බුවා ආව :P
  15. isurueka

    Hard Talk with crazybuddy

    ඌ ආපහු ආවනේ....එත් වැඩිය නැගල ගියේ නැහැ :(
  16. isurueka

    Hard Talk with crazybuddy

    රිදිලව කන්ටක්ට් කරගනින් ඌ තමයි ලංකාවට yasmin tablets ගෙන්නන්නේ :rofl:
  17. isurueka

    Hard Talk with crazybuddy

    ඕකට දැන් කිරියේ worthy opponent කෙනෙක් නෑ :lol:
  18. isurueka

    Hard Talk with crazybuddy

    Stray bullet එකක් වැදුනවත්ද :oo::lol:
  19. isurueka

    Hard Talk with crazybuddy

    ඔව් ඉතින් දැන් කිරියේ යන සිඟිති වලි දැක්කම එන්න හිතෙනවද බං.....චරිත්හ් කාරයත් ඉඳල හිටලා ඇවිල්ල යනවා, වැඩේ කියන්නේ කවුරුවත් ඌ එක්ක බය නැතුව වලියට පැටලෙන්නේ නැහැ.:lol:
  20. isurueka

    Hard Talk with crazybuddy

    ඕකා ඉස්සල්ලම ආවේ හෙන කෝටිපතියා කියල ටෝක්ස් දීගෙන....අර download now කාරයට personal details යැව්වා කියලත් කිව්වා....ඌත් කිව්වා මූ හෙන පොරක්ය එහෙම කියල. පස්සේ තමයි මිනිහා රතු කොටු හතර පහ හලලා අන්තිමට නිල් උනේ :lol:

    No contents