Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මේක ඇත්තද ?
මේ වේසිගෙ පුතාල හිතන් ඉන්නේ එහෙ ගිහින් කාර් හෙදුවම දවසටම රුපියල් 500ක් වගේ දෙනවා ඇති කියල. අනේ හුකේ! :lol:
xengine
Post #14
Sep 18, 2023
Forum:
ElaKiri Talk!
ජෙරොම්ගේ බැංකු ගිණුම්වල කෝටි 1226ක් උසාවියේදී එළිවේ
මේකේ හොඳම සින් එක මේක. ජ්රමිට මේකෙන් ෂොට් එක අදුනොත් නම් හාමුදුරුවරු සෙට් එකකුත් එක්කම හිරේ යනවා. අනිවා කතෝලික උනුයි මුස්ලිම් උනුයි නඩු දානවා උන්ගේ ආගම් වලට අපහස කරනවා කියල.
xengine
Post #19
Sep 16, 2023
Forum:
ElaKiri Talk!
Questions
thibuna senior citizen accounts walata mokada wune
එව්වා එයාලම නොර්මල් fd වලට හරවා ගත්තනේ. දැන් ඉතින් සක බුම්!
xengine
Post #2
Sep 11, 2023
Forum:
ElaKiri Talk!
කොරියාව ලස්සනයිද බන්?
මටත් එක මාරම විදියට note උනා බන්.
xengine
Post #11
Sep 10, 2023
Forum:
ElaKiri Talk!
obala gns3 wala karapu projects monada?
bump
xengine
Post #3
Sep 10, 2023
Forum:
ElaKiri Talk!
කොරියාව ලස්සනයිද බන්?
උඹ කොරියාවේද ඉන්නේ? උන් කන එකමනේ බන් කරන්නේ. කෑම එහෙම රහයිද ?
xengine
Post #7
Sep 10, 2023
Forum:
ElaKiri Talk!
කොරියාව ලස්සනයිද බන්?
moving කියල එකක් බන්. උඹට සෙට් වෙයිද නම් දන්නේ නැහැ. මන් එක බලද්දී උන් ඉන්න වටපිටාව දිහා බැලුවම අමුතුම වයිබ් එකක් දැනෙනවා. https://www.imdb.com/title/tt24640580/
xengine
Post #3
Sep 10, 2023
Forum:
ElaKiri Talk!
Go වලින් Project එක හදාගත්ත හෑටි.
මාත් මේ backend එකක්වත් go වලින් ගහම්දෝ නොගහම්දෝ කියල හිත හිත හිටියේ. පිස්සෙක් වෙලා නවතීද මන්ද එකෙන් එකට පැන පැන ගිහින්. :lol:
xengine
Post #29
Sep 10, 2023
Forum:
ElaKiri Talk!
කොරියාව ලස්සනයිද බන්?
මම මේ බලන්න එකකක් නැතුව නිකන් කරන්නම දෙයක් නැතුව moving කියල TV සිරිස් එකක් බලන්න ගත්ත. අඩේ කොරියාව ලස්සනයිනේ බන්. කොරියාවේ ඉන්න එවුන් කියපල්ලකෝ ඇත්තටම ලස්සනයිද පරිසරේ කියල. මොකක්ද අමුතු ලස්සනය්ක් පේනවනේ බන් ඒ පරිසරේ. editing හින්දද මන්ද.
xengine
Thread
Sep 10, 2023
Replies: 16
Forum:
ElaKiri Talk!
පාරේ ලයිට් කණු වල ලයිට් නැති නිසා ඊයේ රෑ කළුවට ඇදගෙන ගිය කළු ගුප්පියෙක් මගේ බයික් එකේ හැප්පුනා.
බයික් වල එහෙම රැට යනවා නම් පාරේ අයිනෙන් යන්නේ නැතුව පාරේ ටිකක් මැදින් වෙන්න පදපල්ලා. දවසක් මම ආතල් එකට බයික් එකේ ගිහින් රෑ 8 ට විතර වදිනවා තව පොඩ්ඩෙන් එකෙක්ගේ හම්බෝ!
xengine
Post #7
Sep 10, 2023
Forum:
ElaKiri Talk!
සුමිත්‍රයෝ සංවිධානය
මන් නම් හිතෙන්නේ බන් රිලිජස් කෙසේ වෙතත් උඹ ඉස්සරලම ඉන්න ප්‍රශේනෙන් ගොඩ එන්න ඕනේ. පස්සේ රිලිජස් එකයි පොලිටික්ස් එකයි කුලෙයි හොයන රෙද්දක් හොයපන්.
xengine
Post #20
Sep 10, 2023
Forum:
ElaKiri Talk!
Go වලින් Project එක හදාගත්ත හෑටි.
මචන් උඹේ go එක්ස්පෙරියන්ස් එක ගැන මොකද හිතුනේ ?
xengine
Post #20
Sep 10, 2023
Forum:
ElaKiri Talk!
Go වලින් Project එක හදාගත්ත හෑටි.
bump macho! uma go seen ekeda inne?
xengine
Post #3
Sep 10, 2023
Forum:
ElaKiri Talk!
විභාගය සමත් වීමේ සතුටට මිතුරන්ට සංග්‍රහයක් දුන් සිසුවා නින්දේදීම මියයයි..😦
Heart attack ekak kiyala thamai kiyanne.
xengine
Post #21
Sep 10, 2023
Forum:
ElaKiri Talk!
ජැක්සන් ඇන්තනී ගහපු බඩු
ජකා ගැන නෙවයි, ලසිත් මාලිංගගේ වයිෆ්ගේ මොකක් හරි ජින්ගි බිරිස් සින් එකක් තියනවද?
xengine
Post #50
Sep 10, 2023
Forum:
ElaKiri Talk!
LED Bulb රෙපෙයාර් කරන එකනං බොරු වැඩක් බං
වාසනාව බන් වාසනාව!
xengine
Post #15
Sep 9, 2023
Forum:
ElaKiri Talk!
This will be the end of faculty of engineering,university of moratuwa
Eka kiri macho
xengine
Post #20
Sep 9, 2023
Forum:
ElaKiri Talk!
This will be the end of faculty of engineering,university of moratuwa
wisthara karapanko
xengine
Post #16
Sep 8, 2023
Forum:
ElaKiri Talk!
අපේ ගමේ පොලියට දෙන එකෙක්ටත් අස්වැසුම
ගමේ උන්ගේ තියන පොන්න කම තමයි ඉතින්. ඇයි දුන්නේ කියල අහන්න කොන්දක් නැති කම!
xengine
Post #10
Sep 8, 2023
Forum:
ElaKiri Talk!
මොන ජරාවක්ද යකෝ මේ SFC කියන්නේ🤮.
කවදාවත් ලංකාවේ යුටියුබ් කරන උන් ප්‍රොමෝට් කරන දේවල් ගන්න එපා. ගෝල්ඩන් රුල් එකක් විදියට මතක තියාගනින්
xengine
Post #8
Sep 8, 2023
Forum:
News and Updates
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom