Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි
හමාස් කාරයෝ හෙන ගොන්නු නේද බන්? බලපන් රොකට් 5000ක් ගහලත් 200ක් මරාගන්න බැරි උනා. සහරාන් බෝම්බ 4ක් ගස්සවල 260 ගානක් මරුවා. මන් නම් කියන්නේ හමාස් ලට නිකමට හරි තිබ්බ ගොටට කෝල් එකක් හරි දීල උපදෙස් ගන්න.
xengine
Post #210
Oct 7, 2023
Forum:
ElaKiri Talk!
Dialog offers
සිරා සිරා මචන්. සාමාන්යෙන් මම මාසේ එක දිගට පාවිච්චි කරනවා රවුටර් දෙකක්. බැරි වෙලා හරි එකකට මට රේලෝඩ් කරන්න බැරි වෙලා සතියක් දෙකෙක් ගියොත් ඔන්න එවනවා HBB PROmo msg එකක්.
xengine
Post #27
Oct 7, 2023
Forum:
ElaKiri Talk!
Dialog offers
ඩයලොග් එකත් නිකන් කෑල්ලක් ඉද්දි එකී ගැන බලන්නේ නැතුව, අතැරලා දාල ගියපු උන් ගේ පස්සෙන් යන පොන්නයෙක් වගේ . නෙට්වර්ක් එකේ ඉන්න උන්ට දෙන්නේ නැහැ. එපා වෙලා ගිය උන් පස්සෙන් යනවා. :lol:
xengine
Post #25
Oct 7, 2023
Forum:
ElaKiri Talk!
හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි
මචන් මේ චැනල් එක මොන පැත්තට සපෝර්ට් කරන එකක්ද ? උඹ මේක දිගටම ෆලෝ කරපු එකක්ද ?
xengine
Post #30
Oct 7, 2023
Forum:
ElaKiri Talk!
හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි
ඔව්ව නම් මොනවද පුති! ගහනවා කියල කලින් ලියුම් යවලත් නවත්ත ගන්න බැරි උන රටවලුත් තියන එකේ.
xengine
Post #21
Oct 7, 2023
Forum:
ElaKiri Talk!
We for Ranil 2024
අඩෝ සිරා කතාව එක නම්. ඉස්සර පැතුම ගැන පොඩි පොසිටිව් ගතියක් තිබ්බ. පාර්ලිමේන්තුව වටලන්න ගිහින් පොඩ්ඩක් ඒක අඩු උන. ඉතුරු ටිකත් නැත්තටම නැතිම කරලා දැම්මේ riduna_pm :lol:
xengine
Post #17
Oct 7, 2023
Forum:
ElaKiri Talk!
බසයට ගස කඩා වැටීම CCTV📛
අහිංසක මිනිස්සුන්ටමයි කරදර! හිතට හරි බරයි බන් 😥
xengine
Post #33
Oct 6, 2023
Forum:
ElaKiri Talk!
මූ දැන් විහිලුවක් වේගෙන එන්නෙ
මුගේ fb ප්‍රොෆයිල් එකේ තියනවා වයිෆ්ට iphone එකක් දීපු එකක්. මට සුවර් තව ටික දවසකින් ඕක උ අයින් කරනවා,. :lol: මු වටේ ඉන්න උන් හින්ද කපල මහල ඇඳගතතු සින් එකක් වගේ තියෙන්නේ.
xengine
Post #55
Oct 6, 2023
Forum:
ElaKiri Talk!
නිවන් සුව 🙁
මේ බස් නම් මහා පුදුම කරුමයක්. ලගදි දවසක රෑ ගෙදර යන්න කියල බස් එකකට නැග්ග. බස් එක ඇතුලේ නිල් පාට led දාල වහලේ මාළුන්ගේ ස්ටිකර් අලවල. හිතපන්කෝ තත්වේ. බහිනකම් ඇස් දෙක රිදුන.
xengine
Post #3
Oct 5, 2023
Forum:
ElaKiri Talk!
බැල්ලී කියූ නිසා රාජ්‍ය අමාත්‍ය ඩයනා ආවේගශීලී වෙයි
මේක නම් මහ පකේ රටක් :lol:
xengine
Post #15
Oct 5, 2023
Forum:
ElaKiri Talk!
කීයක් වටීද Macbook
දෙන්ඩ හිතයි පාරක් උඹට.....! එපා යකෝ ඔහොම කියන්ඩ!
xengine
Post #19
Oct 4, 2023
Forum:
News & Discussion
ජැකා නැගිටලා
ඉඳපන් මාත් රිපෝර්ට් කරන්නම්.
xengine
Post #8
Oct 3, 2023
Forum:
ElaKiri Talk!
~~ HNDIT ~~
Wadgathma de thama HNDIT krala dan inna position eka. Poddak wisthara kiyanna puluwanda? Job position eka gana.
xengine
Post #21
Oct 3, 2023
Forum:
Education
මට රට ගොඩගන්න බැහැ - (.) ගුගුලයි
ඉස්සරලම උඹේ නැති උන පොන් එක හොයාගත්තොත් මොකද? :lol:
xengine
Post #20
Oct 2, 2023
Forum:
ElaKiri Talk!
yts torrent වැඩ නැද්ද?
උඹේ ටොරන්ට් බ්ලොක් කරලා වගේ එහෙනම්
xengine
Post #10
Oct 2, 2023
Forum:
ElaKiri Talk!
What's your favorite TV series? 📺📽️🍿🎬
Homeland
xengine
Post #42
Sep 30, 2023
Forum:
Movies TV and Radio
BCS EXAM -02 Monawada aran yanna ona
අනේ රෙද්දේ වයස බන්! මාස්ක් එකක් දාගන ගිහින් ලියල වර ගැම්මට.
xengine
Post #13
Sep 30, 2023
Forum:
ElaKiri Help
සියලුම කුකුළන් වෙත කෙරෙන ගෞරවනීය ආරාධනයයි!
මේක එක හුස්මට බැලුව ඈ!
xengine
Post #35
Sep 30, 2023
Forum:
ElaKiri Talk!
අනේ හුට්ටො gpu එක ගියානේ 😭 මම දැන් mk?
ඒ මචන් reflow කරන්න එහෙම කරන්නේ. කාලයක් තිස්සේ පාවිච්චි කරද්දී heat වෙනවා ආයේ කුල් වෙනවා ඔහොම වෙද්දී solder joint crack වෙනවා. අන්න එව්වා reflow කරද්දී යේ උණු වෙලා පෑස්සේනව.
xengine
Post #23
Sep 29, 2023
Forum:
Problems and Troubleshooting
ධනුෂ්කව නැවත ක්‍රිකට් ගහන්න ටීම් එකට ගන්න ඕනද නැද්ද?
ටීම් එකක් විදියට වෙන රටකට ගියාම , ටුනමන්ට් එක ඉවර් වෙන්නත් කලින් හැමිනෙන්න යන මුන්ගේ ඇට දෙක කපල බෙල්ලේ එල්ලන්න ඕනේ මන් නම් කියන්නේ. මැච් එකක් හරියට ගහගන්න බෑ හැබැයි යන්නේ හුකන්න! බඩුවක් නැත්තන් පාරේ යන බල්ලෙක්ට ගැහුවත් කමක් නැහැ හරියට මැච් එක සෙල්ලම් කරලා.
xengine
Post #49
Sep 29, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom