මොවනාද හොද ලී වර්ග --- Kos godak ganann, Main door eka kos walin karala anik dorwal Mahogani,teak, wage danna,
අගල ගණකම ඇතිද ඊට වාඩා වැඩි වෙන්න ඔනේද ? athi දෙපැත්තෙන්ම open කරන්න පුලුවන් දොරවල් දාන්න
තව වැඩක් තියෙනවා දැනට දාලා තියෙන උලුවස්ස කොන්ක්‍රිට් එකට දොරවල් හයි කරනකොට මොනවාද බලපාන...