හොරු අල්ලන්න එක ප්‍රායෝගිකද? ඔච්චර දවස් යන්නේ නැහැනෙ බං මුල්‍ය වංචා අදුන ගන්න උවමනාවක් තිබ්බ නං. ලොකු ලොක්කො අල්ලන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් සොක්කො පගාව ගත්ත ඒවා එහෙම අල්ලන්න ලේසිනෙ. ලොකු ට්‍රාන්සැක්ෂන් හේතුවක් නැතුව වෙද්දී ඕවා ආවේ කොහොමද කියල මුල්‍ය වංචා වලින් අල්ලන්න පුළුවන් නෙ.ඒ වගේ මිනිස්සු මනි ලොන්ඩරිං කරන්න දගලන්නෙ නැහැනෙ. සොක්කො ටික අල්ලලා ඩිල් එකක් දාල දුන්න නං තව ඉස්සරහට ඉන්න අය හොයාගෙන යන්න පුළුවන්නෙ.
ඔය වගේ පොඩි තැනකින් අල්ලන්නෙ නැතුව පයිල් 40ක් තියාගෙන කයිවාරු ගැහුවට වැඩක්ද බං? කෙලින්ම මහින්ද රාජපක්ෂව හොරා කියල හිරේ දාන එක ප්‍රායෝගික නැහැනෙ. වෙන දෙයක් නෙවේනෙ.
උන්ට චන්දෙ දුන්න උන් මෝඩ වුනාට, උන් මෝඩ නැහැනෙ. ලාච්චුවෙන් සල්ලි අරං සාක්කුවේ දාගෙන යන්නෙ නැහැනේ ඕකුන් අනිවා ලස්සනට මනි ලොන්ඩරින් කරනවානේ. අනික රජයෙ ආයතන හැම තැනකම රාජපක්ෂ පවුලේ කෙනෙක්/ ඥාතියෙක් දාල තිබ්බෙ නිකමට නෙවේ කියල ඕනෙ මෝඩයෙක්ට තේරෙනවනෙ.
හොරු අල්ලන්න පටන් ගත්තත් ඕවාට කොච්චර කල් නඩු යයිද බං. එතකොට අවශ්‍ය වුන් මැරිලා, මැරිච්ච තැන් වල ගසුත් පැලවිලා තියෙයි!
කරන්න පුළුවන් එකම දේ ඉස්සරහට වෙන මුල්‍ය වංචා අනවශ්‍ය වියදම් අඩු කරගන්න එක නේද? අනුරය පයිල් 40ක් තියාගෙන මිනිස්සු රවට්ටලා ජනාදිපති වුනත් කමක් නැහැ ඒ ටික වත් වෙනවා නං. මින් ඉස්සරහට වෙන දේවල් නවත්තලා දාලා දුෂණ නැති කරලා දානව නං.
Listen guys I don’t want to rain on anyone’s parade but there is a point where we need to face the facts. Catching a financial thief especially with money laundering isn’t going to be simple or happen anytime soon. I honestly think our current president used this as bait to win the presidency. But that is fine if he actually works to change the whole political system.
That said without catching the smaller corrupt government officials first there’s no way they will get to the big names in politics. You’ve got to catch the shrimp before you can bait the shark.
This isn’t about any political party it is about all of us as Sri Lankans. No matter what party you support as citizens we are at the bottom of the pyramid carrying almost all the weight. It is not about taking down one party or praising another.
It’s about taking the next step as a country and freeing ourselves from political corruption.