උඹ ඔය පෙට්‍රල් වාසිය බලල පාවිච්චි කරපු ඇකුව ගන්න එපා බන්. උඹට පෙට්‍රල් වලින් ඉතුරුවෙන සල්ලි මෙන්ටෙනස් වලට යනවා . මමත් පෙට්‍රල් කරන හින්ද ඇකුව එකක් ගත්ත . අන්තිමේට සෑහෙන්ට වියදම් උන අමතර වියදම් . ඕව වල 50000 පැන්න ගමන් ලෙඩ දෙනවා.. අත්දැකීමෙන් කියන්නේ. මට ස්ටීරින්ග් arm දන්න උනා. එකට 35000...