සින්දුවක් අහනකොට
සින්දුවක් අහනකොට කණට මී පැණි වක්කරනව වගේ
මම වැරදි නෑ නේද?
මම ගොඩක් ආස තණුවට..
ඔලන්සැපයින් බිව්වම මේ ගතිය (රසය) අඩු වෙනව
ගෙදර තනිවෙලා ඉන්න මට මේක විතරයි මිහිරකට තියෙන්නෙ