එළකිරි.com හොදම හිනවයි හොදම ඇඩිමයි 2014
..එළකිරි.com හොදම හිනාවයි .. හොදම ඇඩිමයි..
මෙන්න තවත් අලුත්, තරග අවස්ථාවක්.. ඔබට කරන්න තියන්නේ සුළු දෙයයි.. ඔබගේ හොදම හිනාව සහ හොදම ඇඩිමයි තත්පර 30 කට නොඅඩු video එකක් විදිහට සකස් කරලා you tube දමල අපගේ මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරන එක විතරයි.. හොදම හිනාවට...