1. labu gediya

    මතක් කරන්නවත් අකමැති මතක මතක් කරන්න

    මගෙත් ඕකම දාල කපල. මේ නම් මුන් දෙන්න නෙවි වෙන එකෙක් කරන්නෙ. ආයිත් ශුවර්
  2. labu gediya

    මතක් කරන්නවත් අකමැති මතක මතක් කරන්න

    උඹට කියල කොටාගෙ රෙප් කප්පවන්න වෙන්න ඇති
  3. labu gediya

    මතක් කරන්නවත් අකමැති මතක මතක් කරන්න

    බස් එකේදි නැග්ග කියල තියෙනව දැක්කෙ නැත්ද බං :(
  4. labu gediya

    මියා ගැන උදව්වක්..

    මීයට පටියෙන් ගහපං. වැඩේ හරි
  5. labu gediya

    අමිහිරි_මතකයක්

    රබර් කෑල්ලක් සීප්පුව කියල හිත හදාගනිං.
  6. labu gediya

    කෙල්ලෙක් එක්ක ගොඩක් කල් ආදරේ කරා ගෙදර මින&#353

    තව ටිකකින් කෙල්ලත් ත්‍රෙඩ් එකක් දාවි. එතකන් බලං ඉන්නෙ
  7. labu gediya

    මතක් කරන්නවත් අකමැති මතක මතක් කරන්න

    බස් එකේ හිරවෙලා යනකොට හිටගෙන ගියේ. එතකොට අල්ලගෙන ගියපු සීට් එකෙන් අතක් අහුවෙලා අල්ලගෙන ගියා. මම හිතුවෙ කෙල්ලෙක් කියලා. බලද්දි 50 පැනපු අංකල් කෙනෙක්.
  8. labu gediya

    මතක් කරන්නවත් අකමැති මතක මතක් කරන්න

    අම්මට සිරි. බෝඩිමේ කොල්ලො ඌට කපන්න ඇති. ලැජ්ජාවෙ යන්න ඇති
  9. labu gediya

    මතක් කරන්නවත් අකමැති මතක මතක් කරන්න

    අනිත් එකේ නම්බරේ දියංකො එහෙනම්
  10. labu gediya

    මතක් කරන්නවත් අකමැති මතක මතක් කරන්න

    එලකිරියට ආව අලුත අනුන්ගෙ ත්‍රෙඩ් එකක් කොපි කරල මගේ වගේ දාලා, මැසේජ් පිරුනා කුනුහරුප බැනුම් වලින්. රෙප් කැපුනා පැදුර වගේ ලියපු ඒව වලින්. :(
  11. labu gediya

    මතක් කරන්නවත් අකමැති මතක මතක් කරන්න

    ජීවිතේ පලවෙනි වතාවට බඩුවක් ගහන්න ගිහින්, කාමරේ දි කොච්චර ට්‍රයි කලත් නැග්ගෙ නැහැනෙ බං. වස නෝන්ඩිය. හිතේ බයට වෙන්න ඇති. කොලඹ ඉන්න කාලෙදි උනේ. අල්ලපු කාමරේ හිටියෙ මාත් එක්ක ගියපු අනිත් එකා. අරකි ඌටත් කියල කෙසෙල් කැනේ මල් ඇවරියෙ ගෙඩියක් වගේ කියල. පස්සෙ ඒ ජොබ් එකෙනුත් අයින් වෙන්න උනා අරූට මුහුන...
  12. labu gediya

    මතක් කරන්නවත් අකමැති මතක මතක් කරන්න

    අල්ලපු ගෙදර ඇන්ටි නානව බලාගෙන අටේ ගහන්න ගිහින් තව පොඩ්ඩෙන් අංකලයට මාට්ටු වෙනවා. උදේ පාන්දර නිසා ඒයි ඒයි කියද්දි කරුවලේම දිව්වා. නැත්නම් අද මේ වෙද්දි ලැජ්ජාවෙ මැරිලා. දුවනකොට බඩු ගියේ. :(
  13. labu gediya

    2017 Dec - 05- ElaKiri Radio ! - Music Hut with tharindumj

    මම දන්නෙත් නැහැ :)
  14. labu gediya

    2017 Dec - 05- ElaKiri Radio ! - Music Hut with tharindumj

    නැහැ මම හිතුවෙ ජිරාෆ් දැම්මෙ මට කියල :P
  15. labu gediya

    2017 Dec - 05- ElaKiri Radio ! - Music Hut with tharindumj

    අපි යනවා එහෙනම්. හැමෝටම සුබ රාත්‍රියක්. ජය වේවා. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි
  16. labu gediya

    2017 Dec - 05- ElaKiri Radio ! - Music Hut with tharindumj

    අයිං කරපිය මේ අට මගල
  17. labu gediya

    2017 Dec - 05- ElaKiri Radio ! - Music Hut with tharindumj

    නියම ගොසිප් රීඩර් කෙනෙක් වගේ.
  18. labu gediya

    2017 Dec - 05- ElaKiri Radio ! - Music Hut with tharindumj

    Lightning hitting you වෙන්න ඇති

    No contents