මියා ගැන උදව්වක්..

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    method 1. මීය එන තැන හරහට කම්බියක් ඇදල, දෙපැත්තට මාළු කැල්ලක් සහ මස් කෑල්ලක් තියන්න.
    මීය ඇවිල්ල එතන නතර වෙලා දෙපැත්ත බලනවා.

    මාළු කැල්ලද කන්නේ මස් කෑල්ලද කන්නේ කිය කිය.

    එතකොට කම්බියට බෙල්ල කැපෙනවා.

    ලාවට කැපීගෙන එනකොට ටක් ගාල අල්ලාගෙන ප්ලාස්ටර් එකක් ගහපං.

    method 2. මීය නිදාගෙන ඉන්න වෙලාවට ඇහැ උඩට බටර් ටිකක් ගාල තියපන්.
    මූ නැගිටලා එනකොට කාබර උෂ්ණත්වයට බටර් දිය වෙනවා.
    එතකොට බටර් ටික ඇහැට වැටිලා මූ එහෙ මෙහෙ ගිහින් තැන් තැන් වල මූට පෙන්නේ නැතිව පුටු කකුල් වල එහෙම හැප්පෙනවා දුවාගන්න බැහැ.
    එතකොට ටක් ගාල පැනල ගිහින් අල්ලගනින්

    edit:
    method 3. (පලවෙනි එක වැරදුනොත්) මීය එන තැන හරහට කම්බියක් ඇදල, දෙපැත්තට මාළු කැල්ලක් සහ මස් කෑල්ලක් තියන් නැතුව නිකන් කම්බිය විතරක් තියන්න.

    මීය ඇවිල්ල එතන නතර වෙලා දෙපැත්ත බලනවා.

    මාළු කැල්ලත් නැහැ මස් කෑල්ලත් නැහැ කියල කිය කිය.

    එතකොට කම්බියට බෙල්ල කැපෙනවා.

    ලාවට කැපීගෙන එනකොට ටක් ගාල අල්ලාගෙන ප්ලාස්ටර් එකක් ගහපං.
    :baffled::baffled::baffled::rofl::rofl::rofl:
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,707
    113
    Colombo
    method 1. මීය එන තැන හරහට කම්බියක් ඇදල, දෙපැත්තට මාළු කැල්ලක් සහ මස් කෑල්ලක් තියන්න.
    මීය ඇවිල්ල එතන නතර වෙලා දෙපැත්ත බලනවා.

    මාළු කැල්ලද කන්නේ මස් කෑල්ලද කන්නේ කිය කිය.

    එතකොට කම්බියට බෙල්ල කැපෙනවා.

    ලාවට කැපීගෙන එනකොට ටක් ගාල අල්ලාගෙන ප්ලාස්ටර් එකක් ගහපං.

    method 2. මීය නිදාගෙන ඉන්න වෙලාවට ඇහැ උඩට බටර් ටිකක් ගාල තියපන්.
    මූ නැගිටලා එනකොට කාබර උෂ්ණත්වයට බටර් දිය වෙනවා.
    එතකොට බටර් ටික ඇහැට වැටිලා මූ එහෙ මෙහෙ ගිහින් තැන් තැන් වල මූට පෙන්නේ නැතිව පුටු කකුල් වල එහෙම හැප්පෙනවා දුවාගන්න බැහැ.
    එතකොට ටක් ගාල පැනල ගිහින් අල්ලගනින්

    edit:
    method 3. (පලවෙනි එක වැරදුනොත්) මීය එන තැන හරහට කම්බියක් ඇදල, දෙපැත්තට මාළු කැල්ලක් සහ මස් කෑල්ලක් තියන් නැතුව නිකන් කම්බිය විතරක් තියන්න.

    මීය ඇවිල්ල එතන නතර වෙලා දෙපැත්ත බලනවා.

    මාළු කැල්ලත් නැහැ මස් කෑල්ලත් නැහැ කියල කිය කිය.

    එතකොට කම්බියට බෙල්ල කැපෙනවා.

    ලාවට කැපීගෙන එනකොට ටක් ගාල අල්ලාගෙන ප්ලාස්ටර් එකක් ගහපං.

    Patta....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැත්තන් තව වැඩක් තියෙනවා :baffled: මීයගේ සයිස් එකේ ගානට පොඩ්ඩක් පොඩියට උට අමාරුවෙන් රිංගන්න පුළුවන් විදිහට පෙට්ටියක හිලක් හදලා ඒක ඇතුලට දාන්න උට කන්න ජාති බඩ පැලෙනකන් :baffled: කාල කාල මහත් උනාම උන්ට එලියට එන්න බැරිවෙනවා :yes:

    avatar546449_67.gif
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    34.gif

    මේක කරල බලන්න ලේසි වැඩක්..

    51OInBOJCPL._SL500_AC_SS350_.jpg

    එහෙම නැත්නම් මේ වගේ එකක් ගන්න වැඩේ ගොඩක් ලෙහෙසියි.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    hardware වල තිනවා මී කුඩුවක් ගනින් නැත් නම් හදා ගනින්
    high-efficiency-capture-cage-mouse-trap-cage.jpg