ආදරණීය සහෘදය,
එළඹෙන ජනපතිවරණය රටේ තීරණාත්මක ඡන්දයක් වන බවට සැකයක් නැත.. පරාජය කා අතේදැයි සොයාගන්නට අවශ්‍ය නම්, කළයුත්තේ දෙපක්ෂයේ ප්රචාරක උපක්‍රම දෙස දෑස් හැර බැලීම පමණි.. එක පක්ෂයක් සභ්‍ය, සංවර සහ ශිෂ්ට ලෙස සිය ප්‍රචාරණය කරගෙන යන අතර, අනෙක් පක්ෂය කණුවක් කණුවක් ගණනේ පෝස්ටර් කටවුට් ගසමින්, ලක්ෂ...