සිගරට් දුම ඇදලා ඔය දෙතොල් සිප ගද්දි
ඔයාට ඒ සුවඳ දැනෙන්න ඇති,
බීලා බීලා ඔයත් එක්ක පාරේ යද්දි
මන් දෙපැත්තට වැනෙන්න ඇති,
ගoජා ගහලා ඔයා දිහා බලන් ඉද්දි
පොඩි වෙලා රතුවෙච්ච මගේ ඇස් ඔයා දකින්න ඇති,
ගුලි දාලා මන් පිස්සෙක් වගේ හිනා වෙද්දි
හිත ඇතුලෙන් ඔයා ගොඩක් අඬන්න ඇති,
පැණි දාලා ඔයා එක්ක ඇවිදිද්දි...