1. kolavari

    Android ෆෝන්ස් නැතිම කරලා දාන්න ලබන අවුරුද්දේ මුල එන ලාබම iPhone එක.. iphone SE 4 2025🥰

    නැගලා තියෙනවා දැකකොත් කටට ගන්නේ නැද්ද? :(
  2. kolavari

    මහවිරු සැමරුම් අසත්‍ය තොරතුරු පළකළැයි සිලින්ඩර අපේක්ෂක කැළුම් ජයසුමන හා 3 ක් රිමාන්ඩ්

    හොඳ වැඩක්.. මේකෙත් ඉන්නවා ඔය වගේ බොරු දාලා මිනිස්සු අවුස්සන සෙට් එකක්...ඕකුන් ටිකත් අල්ලන්න ඕන අනිවාර්යයෙන්...
  3. kolavari

    මචං මේ කාර් වල ඩිකිය අවුල්ද?

    පව් කියලත් හිතෙනවා මේ ගෑනුන්ට පිස්සුද බන්? :lol: පේජ් එක ලෝඩ් වෙනකොටම audio නැතුව play වෙන්නේ...කැපිච්ච පනුවෙක් දඟලනවා වගේ :rofl: ලයික් එකක් ගන්න නේද මේ ඔක්කොම
  4. kolavari

    වැස්සේ වාහන පදවන ඔබ මේවා දන්නවාද?

    ඔබේ කකුල ගෑස් පෙඩල් එකෙන්(ඇක්සලරේටරයෙන්) ඉවතට ගන්න එපා. බ්‍රේක් පෙඩල් එකෙන් අවශ්‍ය නම් වේගය පාලනය කරන්න. ඇයි කකුල ඇක්සලරේටරෙන් ගන්න එපා කියන්නේ? 🤔
  5. kolavari

    Questions පියයුරු පිලිකාවක්දෝ සැකයි

    ඉස්සෙල්ලා නෝමල් physician ඩොකෙක්ට පෙන්නලා හිටියානම් හොඳ නැද්ද? ස්පෙෂලිස්ට් කෙනෙක් චැනල් කරනවා උනත් specialities දෙක තුනක ඩොකාලා ලගට යන්න සල්ලි බලන්නේ නැතුව...ඕකුන් දෙවිවරු වගේ ස්ටේටස් පෙන්නුවට සාමාන්‍ය මිනිස්සු නේ.... දිවැස් නෑ...සහ ඔලුව ඉදිමුණු උන්...උන් දන්න ටික හරියටම හරි කියන මතයේ ඉන්නේ...
  6. kolavari

    CUpid 100

    And fuck an imaginary woman too with that imaginary hard on :lol:
  7. kolavari

    CUpid 100

    Ehema case ekak naha mama danna tharamin.. But too much of anything is bad, e nisa parissamen... psychological scene ekak athi.. Oka gahuwoth thamaa naginne wage kiyala oluwata giyoth ita passe oka nogaha bari wei
  8. kolavari

    මේ පළතුර (🥜😕) කුමක්ද? හෘදය වස්තුවට එහෙම හොඳයි කියල දුන්නෙ

    ඔය වගේම එකක් තියෙනවා කෑවම සීනි අඩු වෙනවා...බලාගෙන හැබැයි කැරකිල්ල හැදෙන්නම අඩු වෙනවා.... අඳුරන එක්කෙනෙක් කාලා එහෙම වුනා...පොඩ්ඩක් කාලා බලන්න ඉස්සෙල්ලා
  9. kolavari

    අනුර දිසානායකගේ ආණ්ඩුවෙන් IMF සිව්වෙනි වාරිකයත් අනුමතයි!

    ගෑස් නැති වෙනකන්, පෙට්‍රල් නැති වෙනකන් බලන් හිටපු මෝඩ ගුපියෝ පව් දැන්...අයියෝ අයියෝ 🤣🤣🤣
  10. kolavari

    Satoshi Nakamoto ලංකාවේ

    ජපානය කියන්නේ ඉස්සර සිහලුන්ගේ නිජබිමක්.. අපේ මුතුන් මිත්තෝ අංගම්පොර ප්‍රැක්ටිස් කර කර ඉඳලා තියෙන්නේ ජපානේ..ඒ කාලේ එහෙ ජපන්නු අපි වහලුන් විදියට තියන් ඉඳලා තියෙනවා රා, ඒවා මේවා සප්ලයි කරගන්න... අපේ සිංහල ජනකාය ජපානය අත ඇරලා මේ පුන්‍ය භූමියේ වාසය කරන්න ගත්තට පස්සේ එහේ වහල්ලු විදිහට හිටපු ජපන්නු...

    No contents