1. kolavari

    අඩු කුලේ වගේ නැද්ද?

    Consult president of the Vehicle importers association :lol: or meke hitiya Rattharan kiyala pakek buy and sell karana... u thamai hariyanne :rofl:
  2. kolavari

    One galle face

    you already have got the answer
  3. kolavari

    ලංකාව officially බංකොලොත් නෑ දැන්

    අපිට නම් එහෙම වෙනසක් පේන්නේ නෑ ඉතින්..🤣🤣 කියපු නැති දේවල් කිය කිය මඩ කැම්පේන් වල තොපි කියපුවා නම් කරලා නෑ තමයි හැබැයි... පෙරහැර නවත්තනවා... බුද්ධාගම නැති කරනවා, ගෑස් පෝලිම් හදනවා වගේ සීන් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බේ නෑ...හිරු නිව්ස් වල විතරනේ ගියේ...උඹ බලන්නේ ඒවද? 🤢 ඊයා 🤣
  4. kolavari

    අඩු කුලේ වගේ නැද්ද?

    ඔව් ගනින්...ලෙඩක් වගේ
  5. kolavari

    ලංකාව officially බංකොලොත් නෑ දැන්

    2048 දී හරි ගෑස් පෝළිමක් බලාගන්න ලැබෙයි..,එතකොට රනිලාට ආයේ එන්න පුලුවන් 🤣🤣
  6. kolavari

    ලංකාව officially බංකොලොත් නෑ දැන්

    ගෑස් පෝලිම් එනවා කියපු උන් දැන් කියනවා තෑම්ස්ක් කරන්වලු 🤣🤣🤣
  7. kolavari

    ETCA : අනුර සහෝදරයාගෙන් පැහැදිලි කිරීමක්

    මම? වෙන්න බෑ බන් මම එහෙම කරාද? හැබැයි මම ඉන්දියාවට බැන බැන ඉන්දියාවෙන් ආපු බුද්ධාගමයි, සංස්කෘතියයි ඔලුව උඩ තියන් ඉන්න උන්ට නම් කෝචෝක් කරා :(
  8. kolavari

    Supriya Abeysekara Dance

    @GTRZ atthada? Mu thamai meke loku ayya :lol:
  9. kolavari

    පොල් ප්‍රශ්නේ ලොක්කා කොහොම විසඳයිද?

    වඳුරන් ට බදු ගහනවා 🤣 පොල් ගෙඩි දෙකකට වඩා කන වඳුරන්ට 24%යි. 5ක් කන උන්ට 36%යි. එහෙම නැත්තම් වඳුරු මස් වෙළදපොලට නිකුත් කරලා , වඳුරො මරන්න පර්මිට් දෙනවා මන්ත්‍රීවරුන්ට... පස්සෙ කියනවා එකකට මිලියන 10 ගානේ ගත්තා කියලා... නැත්තම් ඉතින් පොල් ඉඩම් ටික වඳුරන්ට විකුනලා දානවා... සීයගේ ක්‍රමේට ඕක...
  10. kolavari

    අද මුලු රට!එක මිටකට! පොල් 3කට! යමු සතොසට! කිව්ව කාලේ ඉවරයි..."QR" ක්‍රමය ඉදිරියෙදි ...?

    හිට්ලර්ට බැන බැන ජර්මනියේ වාහන ගන්නවා වගේ නේද? 🥱 තාම ජර්මනියේ හිට්ලර් නේද ඉන්නේ? :lol:
  11. kolavari

    Cloudinary

    Cloudinary kiyanne digital asset management platform ekak...storage ekak nemei... Website ekakata wage use karana images, video dala thiyanna hodai eka...mokda eken videos, images convert karala ehema hadala denawa.. Personal use ekata wadak nane
  12. kolavari

    වේ|ස බඩු සහ වේ|ස නොවන ගැහැනු

    විහිලුවක් වගේ වුනාට මේක තමයි ඇත්ත... ගොන් ගහකට ගොන් මිනිහෙක් සෙට් උනත් ඒත් උන්ට ඔය කපල් ටික්ටොක්, යූටියුබ් එකක් දාගෙන හොඳට ආතල් එකේ ඉන්න පුලුවන්. අදහස්, අවශ්‍යතා ගැලපෙනවා නම් හරි
  13. kolavari

    Created Claude.ai account now!

    Just another ai tool. Microsoft copilot does the job well enough for me.
  14. kolavari

    වේ|ස බඩු සහ වේ|ස නොවන ගැහැනු

    ඔහොම හොඳට ලස්සනට කතා කරා, ඉගෙනගෙන තියෙනවා කියලා කසාද බඳින්න සුදුසු වෙන්නේ නෑ...උඹේ වයස කීයද? කසාද බඳින්න ගැලපීමයි අවශ්‍ය...වෙන ලබ්බක් නෙමෙයි..ගැලපෙනවා නම්, තේරුම්ගැනීම තියෙනවා නම් අනිත් දේවල් බලන්න

    No contents