ලොල්, රනිල්ගෙ ආන්ඩු කෙරුවාව 🤣🤣
ඔන්න ඕක තමයි ඇත්ත...
ඉන්දියාවෙන් දීපු ක්‍රෙඩිට් ලයින් එකෙන් තෙල් ගෑස් ගෙනාවා, ණය ගෙවන එක නවත්තලා කන්න බොන්න බඩු ටික ගෙනාවා..😂
ඒ ඇරෙන්න කරේ මිනිස්සුන්ට 18%ක් වැට් ගහලා, 36%ක් අපි මහන්සි වෙලා ගන්න පඩියටත් කෙලලා, උගේ ජනාධිපති වියදමට වැඩියෙන් සල්ලි වෙන්...