මට නම් පේන්නෙ ඔබතුමාට තරහ ගිහිල්ල වගේ.ඔබතුමා ඉතින් මේ කියන කතා වලට මට නං හිනා යනව.
ඔබතුමාගෙ හොඳට කියන්නෙ,ඔබතුමා හිතාගෙන ඉන්නවනං අහවල් අහවල් ID එක මගෙ කියල ඔබතුමාගෙ මෝඩකම ප්‍රදර්ශනය කිරීමක්.
දැන් ඉතින් තව තර්කයක් දාන්න,මොකද නැත්තං චාටර්නෙ.ඇත්තටම මම මේ ඔබතුමාගෙ හොඳටයි කියන්නෙ,මේකෙන් ඔබතුමා මෝඩයෙක්...