ඉන්දීය අගැමති මහින්දව වර්ජනය කරයි

terrorist

Banned
Mar 21, 2011
62
4
0
ඉන්දීය අගැමති මහින්දව වර්ජනය කරයි

ඉන්දීය අගැමතිතුමා මහින්දට මැච් එක බලන්න ආරාධනා කර ඇති බව කීවත් , ඔහු මහින්ද සමග මැච් එක බලන්න පැමිනෙන්නේ නැත.ඒ වෙනුවට බල රහිත ජනපති තුමිය එවා ඇත. මහින්දට වයසක කාන්තාවක් සමග එකට වාඩිවී මැච් එක බලන්න සිදු වී ඇත
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    2mxy5i.jpg
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    man kiyanne fake 10 ,15 vitara avilla mahinda rajapaksatai, anuwatai viruddava fake news dana eka varadi vadak. dan oya Rope, Roboman, kiyanne oyama ne. :rolleyes: thava innava ai ara bump,autopost :lol:
    hamoma vivechanay karanna eka pattakata nativa. anika fake news danna epa.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    man kiyanne fake 10 ,15 vitara avilla mahinda rajapaksatai, anuwatai viruddava fake news dana eka varadi vadak. dan oya Rope, Roboman, kiyanne oyama ne. :rolleyes: thava innava ai ara bump,autopost :lol:

    අනේ උගත් මහත්තයො මම මහින්දට විරුද්ධව කොහෙද posts දැම්මෙ කියල පෙන්නනවද.මට - rep නම් හම්බෙල තියෙනව මහින්දගෙ හොඳ කියන්න ගිහිල්ල.යමක් දාන්න කලින් ඒ ගැන හොඳට හොයල බලල කතා කරන්න.මොක ඔබ තුමාගෙ උගත් කම එතකොට ලෝකෙටම පේනව.
    අනිත් එක මෙතන මම මුලින් දාපු post එක දැම්මෙ මේ Terrorist කියන එකා බොරුවක්ද කියන්නෙ බලන්න.අනික ඔබතුමා මේ කොහෙවත් යන එක්කට අත දාල කෑ ගහන්නෙ මොකද?මම ඉස්සෙල්ල ප්‍රශ්නෙ ඇහුවෙ Terrorist ගෙන් නෙ:confused:

    මම ආණ්ඩුවේ වැරදි නම් පෙන්නල ඇති මොකද ආණ්ඩුවේ සමහර අය ඇත්තටම වැරදි කරන නිසා
     
    Last edited:

    :lol::lol:
    vade mattu venakota tharaha yanava vage. ;)
    kohmada ara manavarupi fake ekak thama thiyenavada :rolleyes:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මට නම් පේන්නෙ ඔබතුමාට තරහ ගිහිල්ල වගේ.ඔබතුමා ඉතින් මේ කියන කතා වලට මට නං හිනා යනව.
    ඔබතුමාගෙ හොඳට කියන්නෙ,ඔබතුමා හිතාගෙන ඉන්නවනං අහවල් අහවල් ID එක මගෙ කියල ඔබතුමාගෙ මෝඩකම ප්‍රදර්ශනය කිරීමක්.
    දැන් ඉතින් තව තර්කයක් දාන්න,මොකද නැත්තං චාටර්නෙ.ඇත්තටම මම මේ ඔබතුමාගෙ හොඳටයි කියන්නෙ,මේකෙන් ඔබතුමා මෝඩයෙක් කියලයි මටනම් පේන්නෙ.

    Any way say anything you want.if you are thinking that you are doing a great job by guessing fake ID's i'm afraid you are humiliating your self.Keep it up:D
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපිට අදාල වන්නේ ටීම් එකේ ප්‍රෆෝමන්ස්.............
    අනිත් ඒවා එච්චරම වැඩක් නැහැ...........

    ජය නියතයි ශ්‍රී ලංකා................!!!
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    yeah I got the same thing to say. keep up your dummy works.

    :lol::lol:you see you are so angry now.කමක් නෑ අඩුම ගානෙ මෝඩකම ප්‍රදර්ශනය වෙන එක නැවතුනානෙ.ඔබතුමාට ජය.

    මුලින්ම කොහෙවත් යන එව්වට හොට දාන්න ගිහින් දැන් ඉතින් keep up your dummy work ලු.පොඩ්ඩක් හිතල බලන්න ඔබතුමාගෙ බුද්ධි මට්ටම කොහෙද තියෙන්නෙ කියල
     
    Last edited: