1. labu gediya

    Independence Day: Resurgence 2016

    coded pack ekakda mokakda magulak illanawane ban.
  2. labu gediya

    http://www.elakiri.lk/forum/showthread.php?t=1763798

    http://www.elakiri.lk/forum/showthread.php?t=1763798
  3. labu gediya

    Arduino Wireless Communication - 01

    ela machan
  4. labu gediya

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    kohoma unath graphic designing nam ela.... hadisiye wath heart case ekak awith marenna wage ekek innawanam kalinma address eka kiyapiyawu....
  5. labu gediya

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    ඔයාගේ reputation දැක්කම පේනවා කට්ටිය ආදරෙන් දිරිමත් කරලා...
  6. labu gediya

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    මට චන්ද සටන ගැන කිවුවේ GTR3... ඒ නිසා මගේ චන්දෙ එළකිරි හිතෛශි පෙරමුණට දුන්නා... වෙන කිසි කෙනෙක් කිසිම දැනුවත් කිරීමක් කරලා නැහැ...
  7. labu gediya

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    චන්දෙ ඉල්ලන්න ද පෝස්ට් 1000ක් සම්පුර්ණ කරන්න කියල තියෙන්නේ... මදි මදි හොඳටම මදි.. අඩුම තරමේ පෝස්ට් 3000ක් වත් තියෙනවා කියන්නේ එය එලකිරිය ගැන ගොඩක් අත්දැකීම් තියෙනවා කියන එකයි... නැත්නම් පරණ අයට යන එන මං නැති වෙනවා... එතකොට වෙන්නේ එයාල දැන් ඉන්නවට වඩා තවත් පහලට වැටෙන එක.. අපි අහම්බෙන් ගොඩ වැදුනට...
  8. labu gediya

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    හෙනම ගහල අකුලෝලම පල. :growl::growl::growl:
  9. labu gediya

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    චන්දෙ දිනන පක්ෂෙට මොනවද ලැබෙන්නේ... දිනන පිලට ලැබෙන 1000 රිලෝඩ් එක බෙදිලා ගියාට පස්සේ එකෙක්ට 50ක් වත් ලැබෙනවද... මනාප දෙන අපිට මොනවද ලැබෙන්නේ...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    Umba rathu wela inna ekata ehema kiyanne
  11. labu gediya

    කොමොඩ් පියන

    henama gahala akulolama pala...:growl: kakaa hitapu bath tika nahayen aawa...:( :lol::lol::lol::lol::lol::lol::lol: 12+
  12. labu gediya

    ada hajji nisa niwaduyi... gedara inne... film download karana gaman awilla yanna awe... ithin...

    ada hajji nisa niwaduyi... gedara inne... film download karana gaman awilla yanna awe... ithin kohomada jiwithe... dan wadiya net eke innawa aduyi malli...
  13. labu gediya

    මෙය ලාංකීය සිනමාවේ වෙනසක් කළ චිත්‍රපටයක්

    ෆිල්ම් එක රන් වෙන ෆිල්ම් හෝල් එකකට ගියාම ඇස් පේන ඕන එකෙක්ට බලන්න පුළුවන් මචං....
  14. labu gediya

    මෙය ලාංකීය සිනමාවේ වෙනසක් කළ චිත්‍රපටයක්

    රන්ජන් රඟපෑ දෙමල ඔරිජිනල් වල සිංහල කොපි බලපුවම ඔරිජිනල් දෙමල එවුවත් බලන්න එපා උනා... මේකවත් හරියට කලෝතින් හොඳයි....
  15. labu gediya

    පට්ට කෑල්ලක් ඉන්න කොල්ලන්ට කන්න වෙන කටු...

    ඕක සාමාන්‍ය දෙයක් බං... ඕනෑම කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ට ඉරිසියාව ඇති වෙනවා... කෙල්ල කාත් එක්ක හරි කතා කලත් ඌ එක්ක යාවි කියල හිතෙනවා... මොනවා උනත් ඕනවට වඩා ෆැෂන් කරන කෙල්ලෙක් එක්ක යාලු නොවී ඉන්න එක තමයි ඇඟට ගුණ... ෆස්ට් ලවු 5ක විතර අත්දැකීමෙන් කිවුවේ....;)
  16. labu gediya

    මගේ හිටපු කෙල්ල වෙත ආදරයෙන් ලියමි..

    Good Thread machan... anith dawase mewa gaththa thanath daanna... rep 12+

    No contents