නළ ලිං ගැන...
නළ ලිඳක් හාරන්නේ කොහොමද....
කොච්චර කාලයක් යනවද....
අවාසි මොනවද...
වැය වෙන මුදල කීයක්ද....
මේ ගැන දන්නා කෙනෙක් විස්තරයක් දාන්න බලන්න....
දාන කෙනා ගන්න උත්සාහයට රෙප් 12ක් දෙන්නම්....
මම වැලිගම... මේ පැත්තේ කෙනෙක් දැක්කොතින් මට පී.එම්. එකක් දාන්න... නළ ලිඳක් හාරගන්න ඕන... පායන...