මට ඊට කලින් කියපන්කෝ උඹ ඔහොම අහන්නේ ඇයි කියලා.? මම කොහෙවත් සඳහනක් කරලා තියනවද කාටවත් ශෙයා කරගන්න කියල?
මම කියලා තියෙන්නේ නීතියෙනුත් තම තමන්ට අයිති දෙන්නෙක් පුද්ගලික තීරනයක් ගන්නවනම් අපිට ඒකට ඇඟිලි ගහන්නවත් බල කරන්නවත් සදාචාරාත්මක අයිතියක් නෑ කියලා.
එහෙමයි කියලා උන්ව සමච්චල් කරන එක හෝ කොන් කරන...