මචන් මෙහෙමයි, උඹට තව පැය කීපයයි තියෙන්නේ නම්බු පිටින් ගොඩ යන්න. උඹ හෙට වීඩියෝ දැම්මට වැඩක් නෑ.
හෙට උදේ උඹට පල්ලි ගිහින් හොඳට රඟලා වීඩියෝ කරන්න පුලුවන් කියන එක ඕනෙ කෙනෙක්ට එන සාධාරණ සැකයක් නේ බන්.
අනික මායන් පැහැදිලිවම කියනවනේ උඹ වීඩියෝ දැම්මොත් ඌ උඹට දිනුම දෙනවා කියලා. ඇරත් උඹ පළවෙනියෙන්...