1. marQuis

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    උඹට ඈත ඉඳන් වත් බලන්න හිතුන් නැද්ද බන්? :rofl::rofl:
  2. marQuis

    මහා_හොරා

    :lol::lol::lol: පව් බන් අහිංසක සත්තු (පට්ට ලස්සනයි නේ මොනා උනත්)
  3. marQuis

    What to buy around 4 million?

    2007 5-8 city 9-11 highway kmpl
  4. marQuis

    Lingika Pettiya Test Karamu!!!!!!!!!

    හනිමූන් එක දවසේ ගිහින් චූ කරපන්කෝ ගෑණිගේ ඇඟට. :rofl::rofl::rofl: මොන උකන්නෙක්ද බැන්දේ කියලා හිතෙයි ගෑණිට.:lol:
  5. marQuis

    What to buy around 4 million?

    If you don't give a shit about this and that go for Camry 2007
  6. marQuis

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    :lol::lol::lol: මේ උට්ටා නේද නිව්සීලන්ඩ් ඉඳන් ලංකාවට එන්නේ ගේමට එන්ටර් වෙන්න ? :rofl: උඹල වත්තල තැන හොයගන්න බැරුව දඟලනවා. අරූ nz ඉඳන් මෙහෙ එනවා ඔන්ලයින් වලියකට. :rofl::rofl: මට නම් තෙරෙන්නේ නෑ අප්පා. මට නම් හිතෙන්නේම ඉරොසාන් කියලා :P
  7. marQuis

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    මචන් මෙහෙමයි, උඹට තව පැය කීපයයි තියෙන්නේ නම්බු පිටින් ගොඩ යන්න. උඹ හෙට වීඩියෝ දැම්මට වැඩක් නෑ. හෙට උදේ උඹට පල්ලි ගිහින් හොඳට රඟලා වීඩියෝ කරන්න පුලුවන් කියන එක ඕනෙ කෙනෙක්ට එන සාධාරණ සැකයක් නේ බන්. අනික මායන් පැහැදිලිවම කියනවනේ උඹ වීඩියෝ දැම්මොත් ඌ උඹට දිනුම දෙනවා කියලා. ඇරත් උඹ පළවෙනියෙන්...
  8. marQuis

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    කෑලි මිරිස් කන එක අඩු කරලා තියෙන්නෙ බල්ලෝ ඉදිරියේ රාළගේ කන්කරච්චලේ නිසා.:no: නයි මිරිස් කොච්චි ගම්මිරිස් තමා උට්ටෝ.
  9. marQuis

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ඩ්‍රයිවර්ගේ පුකේ නෙමෙයි උට්ටො ඌ ඇඟිල්ල ගහන්න කිව්වෙ :rofl:
  10. marQuis

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    උඹත් රට ද ඉන්නේ ඒ පාර? :rofl: දාන්න බලන්න බස් ටිකට් එකක් ලයිසැන් එකක් කාරිය? කලිනුත් ඉල්ලුවද මන්ද? :P නැත්නම් GT ගෙන් අහන්නද? :rofl::rofl:
  11. marQuis

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    රියල් අයිඩී එකෙන් වරෙන්කෝ පොලීසි ගානෙ යන්න ඉස්සෙල්ලා, :rofl::rofl: පරණ මෙම්බර් කෙනෙක් කිව්වා නේද? පරණ තරහවල් තියනවනම් රියල් එකෙන් ඇවිත් කියපන් මිනිහෙක් වගේ, හැංගි හැංගි උක දෙන්නේ නැතුව.
  12. marQuis

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    මචන් මෙන්න මේකට ඔව් හරි නෑ හරි කියපන්කෝ... උඹ එකම එක ෆොටෝ එකක් හරි වීඩියො 1ක් හරි ගත්තද? වෙලාව ඇහුවද? මචන් මෙන්න මේකට ඔව් හරි නෑ හරි කියපන්කෝ... උඹ එකම එක ෆොටෝ එකක් හරි වීඩියො 1ක් හරි ගත්තද? වෙලාව ඇහුවද?
  13. marQuis

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    [/CENTER] උඹ අහල බැලුවද මුන්ගෙන් පොලිස් හරි සිවිල් හරි මනුස්සයෙක් ඇවිත් කවුරු ගැන හරි විස්තර හෙව්වද කියල? අල්ලපු වැටනේ දැන් ගිහින් උන් එක්ක දාන චැට පොඩි වීඩියෝ පාරක් දැම්මත් මූ බොරු නම් කියන්නේ නිකන්ම මාට්ටු.
  14. marQuis

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ඔය කියන උන් උඹ දන්නවද?
  15. marQuis

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ඔය කියන උන් උඹ දන්නවද? :rofl: උඹලා වීඩියෝ දාන පාටක් නෑ. ඔහොමවත් හිත හදපන් අපේ. :dull:
  16. marQuis

    සාහිත්‍ය මාසය වෙනුවෙන්

    ලමයා සහ දේශපාලනය - චතුර සේනාරත්න

    No contents