ඕක කරනව පරන button phone වල. හැබැයි ගහන් හිටියම නෙවෙයි. 10 කොලේ ගොට්ට වගේ රෝල් කරල contact නොවෙන්න මැද පින් එක අස්සෙ හිර කරල 4න් එක on කරපු ගමන් ගලවනව. 100% පෙන්නනව ටික වෙලාවකට. ඒ වෙලාව ඇති cl එකක් එහෙම ගන්න. හැබැයි battery එකට bs. circuit එක short කරල battery level එක reset වෙන scn එකක් මම...