nop. ita kalin. (based on user posts)
SLTMobitel මොබිටෙල් එකේ Httpලා සතියක ඉඳන් කරන හිඟන වැඩක්ලු මේ
කතාව මේකයි. මෙච්චර කල් පාවිච්චි කළේ 988 පැකේජ් එක. ඒකෙ ඩේටා ප්‍රමාණය සහ ස්පීඩ් එක මෙච්චර කාලෙකට ඕනි වැඩක් කරගන්න ප්‍රමාණවත් උනා. ඒත් දැන් සතියකට විතර කලින් ඉඳන් අඩු ගානෙ යූ ටියුබ් වීඩියෝ එකක්...