1. V

    ඔරලෝසු බදින කොල්ලො

    What type of watch are you looking for? Digital? Analog? Quartz? Automatic? Chronograph? Day-date? Give some more details and maybe I can help.
  2. V

    කීබෝඩ් වීරයා!

    වීඩියෝ එක දිහා බලන්නෙවත් නැතුව කොමෙන්ට් දාන උබ මොකාද?
  3. V

    කීබෝඩ් වීරයා!

    නියම කීබෝඩ් වීරයා! https://www.facebook.com/nasdaily/videos/1046898825462269/
  4. V

    Sri Lankan Universities and FAKE Professors

    මමත් ඔය සිස්ටම් එක ඇතුලේ කාලයක් හිටියා. මේ ආටිකල් එකෙන් කියන්නේ එක පැත්තක් විතරයි. ඕන ආයතනයකට දක්ෂ අය ඇතුළු වෙන්න නම් එයාලට අවශ්‍ය පහසුකම්, වරප්‍රසාද තියෙන්න ඕනේ. හොටෙල් මැනේජ්මන්ට් කෝස් එකක් කරපු එකා සයිවර් කඩේක වැඩට යන්නේ නෑ නේ. එතකොට සයිවර් කඩේ කෝකියා හිතන්නේ ඌ තමයි ලෝකේ හොඳම කෝකියා කියලා...
  5. V

    Sri Lankan Universities and FAKE Professors

    හබලක් වත් නැති අපට මොන නැව් ටෝක් ද කියල තමයි මට නම් කියන්න තියෙන්නේ... පීඑච්ඩී උපාධිය ලෝකයේ පළමු සරසවි 100ට අයත් සරසවියකින් ලබා ගෙන තියෙන තමාගේ ග්‍රන්ථ 10 ක් හෝ ජාත්‍යන්තර ප්‍රකාශයකයන් විසින් ප්‍රකාශයට පත් කර තියෙන නිබන්ධනයන් අවම වශයෙන් 20 ක්, ISI හෝ Scopus නමැති ජාත්‍යන්තර ශ්‍රාස්ත්‍රීය...
  6. V

    Dr Mahathir Mohamad

    This is the most important statement from Mahathir Mohamad: Dr Mahathir said foreign participation in big infrastructure projects will only be allowed if there is no expertise in Malaysia to carry out the project. This is because local companies are capable of carrying out many types of...
  7. V

    Slab Waterproof

    සාර්ථකව ස්ලැබ් වොටර්ප්රූෆ් කරන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් ෆින්කෝ එකේ බැරලාස්ටික් යොදා වොටර්ප්රුෆ් කිරීම. අනිත් ක්‍රමය තාරශීට් ඇලෙන තෙක් රත්කර සවිකිරීම. කොහොම කරත්, හරි විදිහට කරනවානම් වර්ග අඩියට 200 විතර යනවා. අඩු වියදමින් කරන ක්‍රම තියෙනවා (බිටුමික්ස් වගේ යොදල). ඒවා එච්චර සාර්ථක නෑ...
  8. V

    අභිරහස්_නින්ද

    OLD STORY https://www.rt.com/news/273121-sleepy-disease-mystery-solved/
  9. V

    පෑල කිරීමට ඈට වර්ග ගෙන්වීම

    උඹල වගේ පිස්සු හරක් කරන වැඩ ගැන මට කියන්න තියෙන්නේ හිකෙන් පුනා කියල විතරයි. මේ ලෝකේ තියා මේ විශ්වයේ වත් නැති පලතුරු එළවලු වල ඇට ජාති චීන්නු ඔන්ලයින් විකුනනවා (උදා: Breast Melon, Rainbow Orange). ඒවා පැලවුනත් ගෙඩියක් එන්න මාස ගණන් අවුරුදු ගණන් යන නිසා උන් බය නැතුව තියෙන ඇටයක් විකුණලා දානවා. උඹල...
  10. V

    මහින්ද ගැන් චෙක් ජාතිකයෙකු අදහස් දක්වයි

    හැම ආණ්ඩුවකින්ම ටෙන්ඩර් ගන්න ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය සමාගම් ද බලාගෙන සිටිනවා. ලොකු ලොකු ටෙන්ඩර් යන්නේ විදේශීය සමාගම් වලට. ඒවායේ බ්‍රෝකර් වැඩ කරන්න, කොමිස් බෙදන්න, කළු සල්ලි සුදුකරන්න කියල වෙනම සුද්දන් පිරිසකුත් ඉන්නවා. ඒ වගේ එක ප්‍රංශ ජාතිකයෙක් මම පුද්ගලිකවම දන්නවා. එකත් අර සෝල්හයිම් ගේ...
  11. V

    මේ පාර ඡන්දෙ දාන්නෙ කාටද ?

    අපේ පැත්තේ පොහොට්ටු කාරයා ආවේ විමල් වීරවංශ ගේ ලොකු ෆොටෝ එකකුත් එක්ක. ඒ හින්ද තීරණය කළා ජේ.වී.පී. එකට දාන්න.
  12. V

    NISSAN Cefiro A33 help..!

    Call RMV - 0112694331 Ask them to transfer to luxury tax section Tell the car number and ask whether there are tax arrears They will tell you
  13. V

    ලීසිං තියෙන වාහනයක් විකුනන්න හොඳම ක්‍රමය

    ලීසිං එක ට්‍රාන්සර් කරලා දෙනවනම් ඒක තමයි හොඳම ක්‍රමය නමුත් වැඩ වැඩියි. ලීසිං කොම්පැනියෙන් කරන්නේ කොහොම හරි ගාන කඩාගන්න එක. ගෙවාගෙන යන්න දෙන එකේ ලොකු අවුළක් නෑ. ඒකෙන් දෙපැත්තටම රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එක වැඩි, ගන්න කෙනාට. නමුත් දෙන්නම විශ්වාසය කඩනොකර ඉන්නවනම් ප්‍රශ්නයක් නෑ.
  14. V

    ලංවා වානේ(lanwa steel) VS මෙලවා(melwa) වානේ?

    SLS තියෙන හැම කම්බි ජාතියම එකම ප්‍රමිතියට වගේ තමයි හදන්නේ. ඒවා එකම පරීක්ෂණයට තමයි ලක්වෙන්නේ. ඒ හින්ද ලොකු ප්‍රමිතිමය වෙනසක් නෑ. බ්‍රෑන්ඩ් එකට රැවටෙන්න එපා. ඔය සබ්ජෙක්ට් එක ගැන චුට්ටක් දන්නා නිසා. මම ගේ හදද්දී ගත්තේ මෙල්බන්. ලංකාවේ කම්බි ෆැක්ටරි දෙකක් තියෙන එකම ආයතනය මෙල්බන්. ඒකෙන් තව බ්‍රෑන්ඩ්...
  15. V

    පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගෙන් ඔබ

    පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගෙන් ඔබ පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගෙන් ඔබ ඇසිය යුතු ප්‍රශ්න. දිනය පසුගිය සෙනසුරාදාය. පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් චන්ද සිඟමනේ යන දිනයකි. එලෙස එක් අපේක්ෂකයෙක් මාගේ නිවස වෙත සිඟමනේ වැඩියේය. ඔහු එම පලාත්පාලන ආයතනයේ හිටපු ප්‍රධානියාය. සුපුරුදු පරිදි...
  16. V

    Me scene eka aththada bn ???

    උඹල වගේ ගොන් හරක් ඉන්නකම් මේ රටට හරියයිද? ඔය කාර් එක TV එකෙත් පෙන්නලා, ඉන්වෙස්ටර් ලාගෙන් ලක්ෂ දහයක් වංචා කරලා දැන් ඌ අවුරුදු විස්සකට ඇතුලේ. http://www.lankanewspapers.com/news/2008/10/33666_space.html
  17. V

    ඉන්දියාවෙන් පාවිච්චි කල වාහන

    බොරු බයිලා කියල මේකේ ඉන්න උන් රවට්ටන්න එපා. ඉන්දියාවෙන් රීකන්ඩිෂන් වාහන ලංකාවට ගෙන්නන්න බෑ. රීකන්ඩිෂන් වාහනයක් ගෙනෙද්දී Export Certificate (ජපානෙන් නම් JAAI Certificate එක) එකයි Pre-shipment inspection certificate එකයි අවශ්‍යයි. නැත්තම් ලංකාවට ගෙන්න තහනම්. ඒ සහතික නිකුත්කරන ඉන්දියාවේ කිසිම...
  18. V

    Munchee,Maliban

    බොරු බයිලා කතා කරන්න එපා. මම ඕස්ට්‍රේලියාවෙත් මැලේසියාවෙත් ලංකාවේ මැලිබන්, මන්චි බිස්කට් දැකල තියෙනවා. ඒවා ලංකාවේ තියෙන බිස්කට් ම තමයි. පැකින් එක වත් වෙනස් නෑ. ඉන්දියාවේ ඉස්සර මන්චි බිස්කට් තිබුනා Parrys කියන නමින්. දැන් ඒවා තියෙනවද දන්නේ නෑ.
  19. V

    විවාහයට පෙර ඔබ අනිවාර්යයෙන්ම ඇසිය යුතු ප&#3530

    මේක තමයි වැදගත්ම කරුණ. මගේ හොඳම යාලුවෙක් (බෞද්ධ කොල්ලෙක්) මැරී කලේ කතෝලික කෙල්ලෙක්. ඒක ප්‍රොපොසල් එකකින් වුනේ. යාළුවා වත්, උගේ දෙමව්පියෝ වත් කෙල්ලගේ පවුලේ අයවත් ඕක ලොකුවට හිතුවේ නෑ. හැබැයි අවුරුදු දෙකතුනයි එහෙම තිබ්බේ. වයිෆ් ගේ පැත්තෙන් පොඩ්ඩ පොඩ්ඩ ප්‍රෙෂර් එකක් එනවලු ඌට කන්වර්ට් වෙන්න කියල...
  20. V

    කාමර 2ක්

    12 x 12 room x 2 -> 288 sq. ft. 15 x 20 living -> 300 sq. ft. 12 x 15 kitchen -> 180 sq. ft. 8 x 5 toilet -> 40 sq. ft. total = 808 sq. ft. Movement space = 808 x 30% = 242 sq. ft. total 1050 sq. ft. Low cost = 3500 per sq. ft. Total cost = 1050 x Rs. 3,500 Rs. 3.68 million Average house =...

    No contents