මලික්, සුජීව දෙන්නා කතාව පොඩ්ඩක් පැත්තක තියමු.
කාට හරි කියන්න පුලුවන්ද අනුෂ්කා රේණු, නිකලස් සිරිමල්, ඇන්ටන් දේශප්‍රිය, චානක අමිත් කියන අය කවුද?, මේ තරම් ලොකු ප්‍රොජෙක්ට් එකක් භාරගන්න ඒ කට්ටිය ව්‍යාපාරික වශයෙන් හෝ කළමනාකරණ ක්ෂේත්‍රයෙන් ලබාගෙන ඇති නිපුනතාව කුමක්ද? මීට කලින් එයාල ලංකාවේ හෝ...