අපිත් ගත්තා කාර් එකක් (prius GS Hybrid)
ඔන්න යාලුවනේ අපිත් හා හා පුර කියල ගත්ත වහනයක් .. මේක ලංකාවට අලුතෙන් අපු ප්රියස් වර්ගයක්. මම එතරම් මේ ගැන තාක්ෂණික පැත්තෙන් දැන් නැහැ.. අපේ ඉන්වනේ යාලුවෝ මේ ගැන දන්නා එයාල අදහසක් දක්වන්න මේ ගැන ඒ ගැන බලපොර්ත්තුවෙන් තමයි මේ ත්‍රෙඩ් එක දාන්නේ..
ඒ වගේම අලුත්...