මාත් ඕකෙ හිටියා බං :P යට ඉදන් උඩටම ඕකෙ වෙන ඒවා අපිත් දනී! ඕකෙ reputation චුට්ටක් හරි තියෙන්නෙ තවමත් ඕකෙ ඉන්න මගෙත් හොද යාලුවො දෙතුන් දෙනෙක් හින්දා.
උඹලා නෙට් බීන්ස් දැකලා ජැස්පර් සෙමිනාර් කරා කියලා ෆෝම් වෙන්න එපා, ඔය ගහන swing software local pharmacy එකකටවත් දෙන්න බෑහ් :P හැමදාම IT expo වල රූකඩ...