අඩෝ මාර සීන් එක.
දැන් දවස් දෙක තුනක ඉදන් මං uTorrent එකෙන් ෆයිල්ස් බානවා, වෙනදට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්ස්
වෙනදට peo tv අවුලක් නෑ but දැන් ටොරන්ට් එකක් run වෙද්දි ඇන්ඩ් මැක්ස් ස්පීඩ්ස් වලට attain වෙද්දි Peo TV අම්බානක lag වෙනවා ආයෙ ගන්න දෙයක් නෑ. ටොරන්ට් එක stop කලාම හරි කිසි අවුලක් නෑ. මොකෑ වෙලා...