1. kolavari

    දීයුණු වෙච්ච උන් වරෙල්ලා , උබලගේ turning point එක

    @monson @2osama @dilann උඹලගේ ඒවත් කියන් පලයන් 😄🙂😌
  2. kolavari

    NPP ආණ්ඩුවකින් ගුරුවරුන්ට ලොකු බද්දක් !!

    ඒක තමා මෙච්චර ඇරියස් 🤣🤣
  3. kolavari

    රනිල් පැරදුනොත් මොකද වෙන්නෙ

    ඇයි රනිලා ඇවිල්ලා උඹේ ජීවිතේ තරුණ කාලේ ගොඩ දැම්මා කියන්නේ උඹ සාගලද?? :lol: අපිට නම් හික් ගෑවිලා ඉන්නේ මුන් සෙට් එක එකතු වෙලා ඇරපු ඇරිල්ලට,,,නහුතෙට බදු ගෙවලා, ආතල් එකේ ඉන්න තිබුන ටික නැති කරලා, හොදට කරලා තියෙන්නේ එයා.. බය වෙන්න එපා..IMF එකයි, ණය ගෙවන්නේ නැති නිසයි පොඩ්ඩක් ආතල් එකක් දැනුනට...
  4. kolavari

    NPP ආණ්ඩුවකින් ගුරුවරුන්ට ලොකු බද්දක් !!

    ඔච්චර කල්පනා කරන්න එපා :sorry: රෑ දවල් උදේ පාන්දර කොයි වෙලෙත් අනුරයි, මාලිමාවයි ගැන හිතලා උඹට පිස්සු හැදෙයි :sorry: :lol:
  5. kolavari

    NPP ආණ්ඩුවකින් ගුරුවරුන්ට ලොකු බද්දක් !!

    ලොල්, උදේ නැගිටින්නේත් අනුර මතක් කරගෙන, :lol: රෑට නිදාගන්නෙත් අනුර මතක් කරගෙන...:rofl: ඇත්ත කියපන්...උඹ අනුරගේ පුංචි අම්ම නේද? :rolleyes: :lol: මොකක්ද බන් මේ කරන වැඩ...:rofl:
  6. kolavari

    වැලේ වැල් නැති ගුපියන්ට BMICH ආතල්..

    appaa,,government ewaye thamai oya mafia eka lokuwata yanne :yes:
  7. kolavari

    ජිම් එකේදි කෙල්ලො 😁

    record karanna epa kiyalane kiyanne... eke waradak na ithin
  8. kolavari

    අනුර ජනපති වූ පසු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසියි... 🔴⚡

    උඹට ඕනේ ටික ලියල එවපන්...:lol: මම කියන්නම්කො...වචනයක් වත් මිස් කරන්න එපා කියලා...:rofl: අනේ යකෝ:lol:
  9. kolavari

    අනුර ජනපති වූ පසු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසියි... 🔴⚡

    සාමාන්‍ය මිනිස්සුන්ට බදු ගහල යකෝ තියෙන්නේ...:rofl: උඹ මොන ලෝකෙද ඉන්නේ ? :rofl: සාමාන්‍ය මිනිස්සුන්ට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ අවුරුදු 55නුත් පස්සේ,,,එකට අවුරුදු කීයක් රස්සාව කරලද? උඹ නම් මාර පහතට වැටිලා මුන්ට කඩේ යන්න
  10. kolavari

    එළකිරිම කොල්ලෙක් ගැන කියන්ටෝන ......

    Happy customers :lol: Keep it up bro..thanks for your contributions
  11. kolavari

    ♦️ගිලෙන්න ගිය දෝනි බේරා ගත් තාත්තා

    mama nam podi lamainge oluwa witharai allanne :yes:
  12. kolavari

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    දැන් මොකද කොල්ලනේ තත්වය? යුද විශේල්ෂනය දිගටම දෙන්න..සෙලෙන්ස්කියි, පුටිනුයි දෙන්නම මේ ත්‍රෙඩ් එක බලන් ගහන්නේ කියල මට අභ්‍යන්තර ආරංචියක් ආවා..මේක නවත්තන්න එපා.
  13. kolavari

    එල් සැල්වදෝර් නරුම Prison එකට ගියා. 📌

    බටලන්ද අහලා දැකලා නැති අයට මේවා ලොකු දේවල්... 😏 ආඩම්බර වෙයන් @monson වගේ එකෙක් කිරියේ ඉන්න එකත්... එහෙම නමක් ගෑවුන තැනක හරි වැඩ කරන්න හැමෝටම ලැබෙන්නේ නෑ නේ...🌹😂
  14. kolavari

    Land එකක් ගන්න යන්නේ.. ප්‍රශ්නයක් තියනව අහගන්න

    කලින් ත්‍රෙඩ් එකක මම දැම්මා ලොකු විස්තරයක්... පොඩ්ඩක් හොයලා බලන්න.. සාමාන්‍යයෙන් ඉතින් ඉඩමේ විස්තර ඔක්කොම බලපන්..පත්තිරු අරගෙන ඒවා මේවා...ඒ ඇරෙන්න විශේෂයෙන් අසල්වැසියන්, ඒ හරියේ වෙලා තියෙන දේවල්, පාර තොට, වාහන දෙකක් මාරු වෙන්න පුලුවන්ද, පාරේ කොයි වෙලෙත් වාහන ගහගෙන හරි, නැත්තම් ගැරජ් දාගෙන හරි...
  15. kolavari

    ත්‍රස්තවාදියෙක් නෙවෙයි අහිංසක ප්‍රේමවන්තයෙක් - ටිල්වින් සිල්වා

    දැන් කී තැනක මාව කෝට් කරාද 😂😂 එක තැනක දාපන් කෙටියෙන් :P

    No contents