ඕකම NPP එකට ම කියන්න පුළුවන් 2026 වෙන කොට වගේමහින්ද රාජපක්ෂ රට බේරාගත්ත වගේ
ඔව් .ලමයින්ගෙ පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න ඕනෙ.කතා කරන්නවත් හොද නැ.මම හොඳට බලලා තියෙනවා ලංකාවේ උන් අනුන්ගේ ළමයින්ව අල්ලනවා, බදාගන්නවා වැඩියි..ඒක අැත්තටම අාදරේට කරනවා වෙන්නත් පුළුවන් ඒත් ඔය කරන දේ වෙන රටක කරානම් උෟ හිරේ..මම දන්න ඵකෙක්ටත් ඒක වුනා වෙන රටක ළමයෙක්ගේ කම්මුල මිරිකලා..වෙන රටවල අනවසරයෙන් අනුන්ගේ ළමයෙක්ගේ අතින්වත් අල්ලන්න බෑ.නීති සෑහෙන්න තදයි ඒවට..මෙයා කරල තියෙන්නේ හොඳ වැඩක් මම කථා කරේ ඔය ඊට පස්සේ කරන දේ ගැන..