ඒ කථාව ඇත්ත මචන්. ඒත් රට ගැන හිතනවනම් ලන්කාවේ ක්‍රිකට් ගැන හිතවනනම් සල්ලි ගැනමත් හිතලා බෑ. අපේ කට්ටියට ඔනේ නම් කියන්න තිබුනා tour එකට යන්න ඔනේ ඒ නිසා ඉල්ලීමක්වත් කරන්න තිබුනානේ.ඉල්ලීමක්වත් කරලා බැලුවෙ නෑනේ. ඒකයි මම කියන්නේ. කොහොම උනත් පරිපාලනයේ තියෙන දුර්වලකම් නිසා තමයි අද අපේ ක්‍රිකට් වලට මෙහෙම...