1. malakalak

    !!!Nice Song [18+]!!!!!

    hehehe
  2. malakalak

    මේක නම් නියම ගේම් එකක්

    Niyama game eka ah...... hithapu dekakma hariyatama kiwwa.... rep added machan
  3. malakalak

    news වලින් 1st

    10000% true machan
  4. malakalak

    ඔහෙල දැනගෙන උන්නයි මේව

    එලකිරි වැඩක් මචන්... රෙප්+++
  5. malakalak

    Supper Six fillm

    ගල් ටික නම් හොදයි ඉතින්. අයේ වෙන මුකුත්නම් නෑ. මෙලෝ වැඩක් නෑ
  6. malakalak

    පට්ට පඩයක් Patta Padayak

    පට්ට පට පට.......
  7. malakalak

    Mega Bite

    :yes::yes::yes::yes::yes::yes:
  8. malakalak

    Hi

    Hi
  9. malakalak

    Sri lankan Superman Thisara Perera

    patta catch eka
  10. malakalak

    සුදු නංගී 4

    hahaha.
  11. malakalak

    Badu

    ඕවට කථා කරලා වැඩක් නෑ මචන්... ඊට වඩා හොදයි දෙන දේ කාලා ඉන්න එක. අපිට නම් කොහොම හරි ඉන්න පුලුවන්. බුද්ධිමත් ජනතාවමනෙ ඡන්දෙ දුන්නේ. ඉතින් මට නම් කිසිම අව්ලක් නෑ. ආයේත් ඡන්දයක් තිබුනොත් අපේ බුද්ධිමත් ජනතාව ආයේත් මේ අයවම පත් කරාවි
  12. malakalak

    Hiru FM The Who's Speaking

    elakiri. digatama karagena yanna machan
  13. malakalak

    කැතරින්

    hahaha
  14. malakalak

    PSP games Help

    plz help me........
  15. malakalak

    PSP games Help

    යාළුවනේ මට පොඩි උදව්වක් කරලා දෙන්න තරහා නැතුව. PSP games free download කරගන්න පුලුවන් site කීපයක් පුලුවන්නම් හොයාලා දෙන්නකෝ මට. මන් try කලාට මට download කරගන්න හොද එකක් හම්බුනේ නෑ. :(:(:(:( මන් PSP ගැනත් හරියට දන්නේ නෑ. දන්න කවුරු හරි ඉන්නවා නම් Games ටිකක් හොයලා දෙන්න මට. ලොකු උදව්වක්
  16. malakalak

    මේ වගේ තිරිසන්නු (කෙල්ලෙක් ගල් ගසා මැරීම)

    වාසනාවකට මෙවන් අපරාධ අප සිරිලක තුල නෑ. අපේ රටේ ඉන්න මුස්ලිම් ජනතාව මේ තරම් දරුණු නෑ. දරුනු නැද්ද දරුනුද කියලා නම් දන්නේ නෑ. ඒත් අපේ රටේ මුන්ට ඕවා කරන්න බෑ කොහොමත්. බහුතරයක් හම්බයෝ නැති නිසා.නැත්තම් ඉතින් වෙනසක් වෙන එකක් නෑ. අපේ රටේ ඔහොම හැසිරෙන්න ආවොත් ඉතුරු වෙලා තියෙන කොනත් නැති වෙලා යාවි හැම...

    No contents