"එපා","දෙයියනේ","මට යන්න දෙන්න","යනවකො","ඉන්නකො:angry: ඇත්තමයි මන් කරන දේ" කියන වචන පාවිච්චි කරන්නෙ කැමැත්ත පලකරන්න කියල උඹ හිතනවනං උඹට මේ විදිහට හිතුන එක ගැන මම පුදුම වෙන්නෙ නෑ.
උඹ අන්තිම වෙනකන් වීඩියෝ ක්ලිප් එක බැලුවද:rolleyes:?ඒ ගෑණු ළමය මූණ වහගෙන ලැජ්ජ වෙන කොටස දැක්කද?