Dont Eat Beef---------(පාහරයෝ)---(කාලකන්නි)-------------

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    වතුරේ ලස්සනට පීන පීන ඉන්න මාළු දැල් දාලා අල්ලනවා. උන්ව දැලේ හිර කරලා ඇදලා බෝට්ටු වලට දාගන්නවා. උන්ට හුස්ම ගන්න බැරුව බෝට්ටුව ඇතුලේ දඟලලා දඟලලා දස වද විඳලා මැරිලා වැටෙනවා. වේදනාවටම උන්ගේ මල පහ වෙනවා. ඇස් එළියට පනිනවා. සමහර එවුන් කටු වතුරට දාලා මාළුවා කට්ට කෑවම පිත්ත අදිනවා. මාළුවාගේ උගුරු දණ්ඩ පණපිටින් ඉද්දි හිල් වෙනවා. උගෙන් ලේ පෙරෙනවා. පුදුම වේදනාවක් ඌ විඳින්නේ.

    කවුද මාළු කන එවුන් ඉන්නේ????????????????
    මගේ මාළු කාපල්ලා !!!!!!!!!!!!!!!!!

    අනේ මෙහෙමත් ත්‍රෙඩ් !!!!!!  මුන්ව යවන්න ඕනේ ඉස්සෙල්ලම මස් කඩේට :D :D :D
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    ආඩම්බරයි ආඩම්බරයි ...අපේ Srilankikayang කියන තරම් නරක ජාතියක් නෙවෙයි...මම කතා කලේ ගව ගාතනය ගැන...දැන් බලපුවාම Fish,Pigs,Trees, ඹක්කොම ගැන හැමෝටම කැක්කුමක් තියෙනවා...සෑම මස් අනුබවයකින්ම වැලකීම උතුම් දෙයක්....
    Comments and Rep දැමූ සියල්ලන්ටම බොහෝම ස්තූතියි.
    වචන ගැන සමාවෙන්න.එහෙම දැම්මෙ නැත්නම් ඇගට වඳින්නෑ.

    Proud to Be a Srilankan....Still Have Humanity,,
    :love::love::love::love::love::love::love::love:
     
    Last edited:

    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Ithin ban ehema baluwoth loke thawe kochara sathu marenewade Harak withrak aa....ai ube malu kanenade u paw nade ai kukulmass. kukula paw nade....adumatharame pataw eliyate endath kalin ube bithere giline ewaa....:angry::angry::angry: :):):):)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ආහාරය පිනිස සතුන් මැරීම සහ මස් කෑම යන දෙකෙහිම වරදක් මමනම් දකින්නේ නැත. සතුන් මෙන්ම ශාඛද සෑදී ඇත්තේ සජීවී සෛල වලිනි. එසේ බලන කල ශාඛ ආහාර (Vegetarian) අනුභව කිරීමෙන් පව් සිදුවන්නේ නැතිද?

    මේක නං ඉතිං අනුමත කරන්න පුළුවං කතාවක් නේමේ.........
    ආහාර පිණිස සතුන් මැරීම වරදක් නොවේ කියන්න නම් සහෝ ටිකක් විතර ලැජ්ජා හිතෙන්න ඕන.......
    මොකද ජීවත් වීමේ අයිතියට සීමා පනවන්න කාටද අයිතියක් තියෙන්නේ...........
    පැහැදිලි තර්කය නම් රසම මස් කියන්නේ මිනී මස්ලුනේ............
    එහෙනං ආහාර පිනිස මිනිස් සත්වයාවත් මරමු....... ඒකෙත් වරදක් නැහැනෙ ඔය තර්කෙ විදිහට.....

    ඔය ශාඛ ගැනත් කියල තියන කතාවෙන් තේරෙන්නේ මොකක් හරි අන්තවාදි දෘෂිඨීයක උඹ ඉන්නේ..
    උඹ බෞද්ධයෙක් නම් මිත්‍යාදෘෂ්ඨියෙන් මිදෙන්න.......
    වෙන ආගමක නම් ආගමේ සත්‍ය හරය දකින්න......
    කිසිම ආගමක හිංසාව අනුමතකරල නැහැ සහෝ................
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    බෞද්ධ ධර්මයේ කොහෙවත් මිනිස්සුන්ට නීති දාල මස් කන එක බලෙන් නවත්තන්න කියල නැහැ. ඒක තමන් විසින්ම හිතල කල යුතු දෙයක්. බුදු දහම අන්තවාදී ධර්මයක් නෙමෙය්.ආන්ඩුවට ඔච්චර දුකනන් හරක් මස් කන එක තහනම් කලාදෙන්, හැබැය් මේක බෞද්ද රටක් නිසා එහෙම කලා කියන එකෙන් වෙන්නෙ බුදු ධහමෙ තියෙන මූලික ඉගැන්වීම් උල්ලන්ගනය වෙන එක. බුදු දහමෙන් හැම විටම තමන් කැමති තීරනයක් ගන්න ඉඩ දෙනව. ගන්නා තීරනයෙ පල විපාක තමන් වින්දිය යුතුය්.

    ඒ වගෙම ආගම් වලින් රට පාලනය කරන්න ඕන නැහැ. ආගම් තියෙන්නෙ මිනිස්සුන්ගෙ විමුක්තිය උදෙසා මිස මිනිස්සුන්ව පාලනය කරන්න නෙමේ.

    අරාබි රටවල් වල එහෙම කලා කියල අපිත් එහෙම කරන්න ඕන නැහැ. ඒක බොලන්ද තර්කයක්. අනුන් කරන වැරද්ද අපිත් කලා කියල ඒක නිවැරදි වෙන්නෙ නැහැ. අපි හරි දේ කලාම ඉවරය්. හරක් ගෙ ජිවිතය වටිනව උනට ඊට වඩා වටින්නෙ අනිත් ජාතින් සමග සහයෝගයෙන් ඉන්න එක.


    BUDDHISM EKE OYA MONAWAT KARANNA EPA KIYALA NE
    KIYALA THIYENNE THAMAN WAPURU DE MAI THAMANTA PALAYA WASHAYEN LABA GANNA WENNE KIYALA

    METHENTA AGAMA ONI NE KIYAMU API
    OLUGEDIYA ATHULE ABA ETAYAK WATH THARAM MOLAYAK THIYENAWA NE MINISSUNTA . NATHTHAM MUN MANUSHAT BAWAYA LABANNE NA NE

    E MOLAYEN THERENNA ONI THAMATA MARANAYEDI DANENE AWEDANAWA SATHTHUNTATH THIYENAWA KIYALA

    E WAGEMA SATHUN MARANTATH KRAMA THIYENAWA . ETH ME PAHARAYO UN MARANNE PELIYATA THIYAGENA
    THAMANGE EKEKUGE BELLA KAPILA DAGALANAWA ANIK SATHTHU BALAN INNANAWA MONA THARAM THIRISANDA?

    MEKATA ARGUE KARANA BROTHERS LAGEN AHANNA KAMATHIE UMBALAGE SAHODAYAYEKTA BELLA KAPALA MARANAWA OBATA BALAN INNA UNOTH MOKADDA THATHAWE
    THIRISANA KIYALA NE UTA PENAWA


     

    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    උබල මේ සතාව කොහොමද යකෝ කන්නේ???
    තොපිල මේ සතාගේ ගොම ටිකත් ගන්නවා, කිරි ටිකත් ගන්නවා, උගෙන් වැඩත් ගන්නවා,ඒ මදිවට අන්තිමට ඒ සතාව කනවා..
    තොපිලට යකෝ ඔය කන මස් දිරවන්නේ නෑ....
    තොපිලට නෙති ලෙඩ හැදිලා මැරිලා යනවා .....පරිස්සම් වෙයන් කාලකන්නි ..
    හරකෙක් මරද්දි උට කොච්චරක් වේදනාවක් දැනෙනවා ඇත්ද?තොපිල දැකල තියෙනවද හරකෙක් මරන්න යද්දි වටේට ඉන්න හරක්ගෙ ඇස් වලට කදුලු එනව.බයටම......හරකෙක්ව එක සැරේ මරන්න බෑ.ඇග කෑලි කෑලි වලට කපනවා.ඒකා මැරෙන්නේ විදවල.

    මේ තොප්පිය ගැලපෙන කාලකන්නි දා ගනියවූ ,
    තොපිල හරක් මස් කියල වැරදිල කන්නෙ උබෙ අම්මගෙ මස් යකෝ.
    පාහරයෝ.................

    20070528_cow.jpg


    This is just a Faith feeling from my heart. This is not a threatening or Begging...... Some people may be angry....But thoughts can not be blocked............Sorry for any Bad words...........

    මට නම් කියන්න තියෙන්නේ "ඇයි ඕගොල්ල මස් මාළු කරවල බිත්තර කන්නේ?" කියල. මොකද මම එළවලු-බත් විතරය් කන්නේ!!!!!
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    yako ethakota haraka witharada paw. ai anik saththu. unta marena 1 sapak da ? machan uba kanne nathnam kata wahagena hitapan. kana eka eka balagani.onama minihekta molayak tiyenawa ne. thamanwa upamawata aran hadena un hadei
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    සුදු මහත්තයා;9459675 said:
    yako ethakota haraka witharada paw. ai anik saththu. unta marena 1 sapak da ? machan uba kanne nathnam kata wahagena hitapan. kana eka eka balagani.onama minihekta molayak tiyenawa ne. thamanwa upamawata aran hadena un hadei

    yup this is my logic too.why this guy is going with cows.if you are saying don't eat meat it must be common to all living beings.it seems to be that this guy has watched a video or something recently which includes the killing of cows that's why he is so annoyed. @ the thread opener-how ever you've got some effort it's good.i appreciate it.rep+
     
    Last edited:

    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    yup this is my logic too.why this guy is going with cows.if you are saying don't eat meat it must be common to all living beings.it seems to be that this guy has watched a video or something recently which includes the killing of cows that's why he is so annoyed. @ the thread opener-how ever you've got some effort it's good.i appreciate it.rep+

    maybe he is a hindu? :P