අවුරුද්දක් ඇතුලත මුලු ලොකයේම සිඩුවන්නා වු ABORTION හෙවත් ගබ්සා ප්‍රමානය මිලියන 40 කට අධික වෙනවා.ඒ කියන්නේ අවුරුද්දකදි ඉපදෙන්න ඉන්න සිගිති ලදරුවන් මිලියන 40ක ජිවීත නැතිකරලා දානවා.ඇත්තටම මෙම පින්තුරයේ තියෙන්නේ සති 23ක් උන දරු ගැබකට ගබ්සාවක් සිදුකරනු ලබන ආකරය.බනින්න එපා මෙහෙම පින්තුර දානව...