ආදරය..
ඈත්තටම ආදරය ගෑන කියනවනම් ගොඩක් දේවල් තියෙනවා.ඒත් ඒ ගොඩක් දේවල් කියනවට වඩා මෙ පොඩි දේ කියන 1 වටිනවා කියලා හිතුනා. අද ගොඩක් අය තමන්ට ආහරය කරන්න කෙනෙක් හොයන හරි තමන්ගෙ පස්සෙන් එන කෙනෙක් එක්ක යාලු වෙන්න කලින් එයාල ගොඩක්ම හොයන්නේ ඒ පුද්ගලයාගේ භාහිර ස්වරූපය විතරයි. ඒ කෙනා ඈත්තටම තමන්ට...