1. Martian Professor

    වෙලාවකට හිතෙනව බං

    දුම් පරීක්ෂාවට ගියාද... පාස් ද?
  2. Martian Professor

    Uncloud ai

    ඔය වගේ ප්‍රශ්නයක් අහන්න උබ වෙල් known මෙම්බර් කෙනෙක් වත් වෙන්න ඕනි බං... නැත්තං ඔය වගේ ඒවට උත්තර නෑ....
  3. Martian Professor

    වස බීපු කෙනෙක් ලග ඉදල තියෙනවද 😣😣😣 පොඩි කාලෙ සත්‍ය අත්දැකීමක්.

    ඔව් හැබැයි බං... හොස්පිටල් එකේ doctor එහෙමත් කීවා මගේ මොකක් හරි පිනක් හින්දා තමා ජීවත් උනේ කියලා... එයාගේ පව්ලේ අය තාමත් කියනවා... තාත්තා තව කල් ජීවත් උනේ මම නිසා කියලා.....
  4. Martian Professor

    එළියෙන් කැපැසිටර් මොකුත් නෑනෙ මේකෙ. - කොහොමද වැඩ කළේ?

    ඕක ගලවද්දි පුළුන් වගේ මොකුත් තිබ්බේ නැද්ද... පුපුරලා ද දන් නෑ
  5. Martian Professor

    වස බීපු කෙනෙක් ලග ඉදල තියෙනවද 😣😣😣 පොඩි කාලෙ සත්‍ය අත්දැකීමක්.

    අනේ මන්දා බං.... ඉන්නවාට ඉන්නවා.... අනිත් අය වෙනුවෙන් කියලා හිතලා... මැරෙන අදහස නම් නැති උනේ නෑ.... බෙහෙත් කරා කියලා... එකෙන් උන අව්ල නම් සතියක් වගේ යද්දී අඩු උනා බං
  6. Martian Professor

    වස බීපු කෙනෙක් ලග ඉදල තියෙනවද 😣😣😣 පොඩි කාලෙ සත්‍ය අත්දැකීමක්.

    මට ඔහොම සීන් එකක් මතකයි.... අපේ ගෙවල් ළඟ සීයා කෙනෙක් අසනීප වෙලා හොඳටම ඉස්පිරිතාලේ අරන් ගියා... දොක්ටාර් ල කීවා බේරන්න බෑ කියලා... Icu එකට දාලා හුස්ම ගන්න මැෂින් එකක් ගහන්න ඕනි ඒත් මෙයට දෙන්න හිස් මැෂින් එකක් නෑ කියලා...අර බෝතලයක් වගේ එකක් මිරික මිරික හිටියේ ඇම්බු කරනවා කියන්නේ... ඕක කර කර හිටියා...
  7. Martian Professor

    කොල්ල නේ කැලේ මැරෙන්න ගහන තෙල් එකේ නම මොකක් ද ?

    අඩෝ එහෙම කියන්න එපා බං...මෝනා උනත් නදුන් අයියා හොඳ ඩයල් එක
  8. Martian Professor

    Questions Youtube Subscribe කරමුද?

    mona huyannakda bn kiyanne... therenna kiyapan
  9. Martian Professor

    Neera movie

    Mn ooka balanna Film hol ekata giya bn.. Appiriya una.. Wife ekka berenna bane bn yanna una.. Melo rahak Ne yako
  10. Martian Professor

    සිංහලු ආයේ නාය යනවා නේද?

    Dambullata wahinava bn puken yanna

    No contents