Squirting ගැන කතාවක් මේ ලියන පෝස්ට් එක ඇත්තටම මම මුලින්ම ලියන්න හිතාගෙන හිටපු එකක් නෙවෙයි. ඒත් ගොඩක් අය මේක ගැන ලියන්න කියලා ඉල්ලලා තියෙනවා.
අනිත් පැත්තෙන් squirting කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකය පුරාම අයටත්, වෛද්‍ය විද්‍යා කේෂ්ත්‍රයන්වල අයටත් තාම ඒ තරම්ම පැහැදිලි නැති සංසිද්ධියක්. ඒ නිසා...